පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ගීතය නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලාංකාවේ ජනප්‍රිය ගායකයින් දෙපලක් වන භාතිය හා සන්තුෂ් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තෝරා ගෙන තිබේ.
මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතය.