Saturday , 28 November 2020

20යි 20 නිල ගීතය

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ගීතය නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලාංකාවේ ජනප්‍රිය ගායකයින් දෙපලක් වන භාතිය හා සන්තුෂ් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තෝරා ගෙන තිබේ.

මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...