මේ වසරේ ලස්සනම මුහුණු 100 දකින්න කවුද අකමැති නේද? එහෙනම් පහල වීඩියෝවෙන් ඔයාලට ඒ අයව දැකගන්න පුලුවන්. සමහර අපේ ගෑණු ළමයින්ට නම් හිතෙයි මේ 100 ඉන්න අයට වඩා තමුන් ලස්සනයි නේද කියලත්. කොහොම වුනත් 2011 වසරේ ඒ කියන්නේ ගිය වසරේ අංක එකේ රූමත්ම මුහුණ හිමි වුනේ අපි කවුරුත් දන්න Emma Watsonට. බලන්නකෝ මේ වසරේ ඔයාලා අඳුරන අයත් ඉන්නවද කියල…