වෙරළට ආ මෝරා රු. ලක්ෂ දෙකකට විකුණලා

0
107

මඩකළපුව මෝදර මුහුදේ අඩි 12ක් දිගැති මෝරකු වෙරළට ඇදී තිබේ. කිලෝග‍්‍රෑම් 750ක් බරැති මෙම මෝරා රුපියල් ලක්ෂ 2ක මුදලකට අලෙවි කිරීමට එහි ධීවරයන් කටයුතු කළ බව ප‍්‍රදේශවාසීහු පැවැසූහ.

පවතින කාලගුණ තත්ත්වය මත මෙම මෝරා මරණයට පත්වන්නට ඇතැයි ප‍්‍රදේශවාසීහු සඳහන් කළහ.

(ජවුෆර් ඛාන් – මඩකළපුව)
Rivira.lk