පන්සියපනස් ජාතකය ශ්‍රවණය කල හැකි උපකරණයක්

පන්සියපනස් ජාතකය ශ්‍රවණය කල හැකි චෛත්‍යයක අනුරුවක් ගත් සංගෘහිත චෛත්‍යයයේ පළමු චෛත්‍යය දුරුතු පසළොස්වක පොහෝදින එනම් හෙට දින (15) මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට පිරිනැමීමට නියමිතය.

පලිගු වලින් නිමවා ඇති මෙම උපකරණය දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වේ. පන්සියපනස් ජාතකයේ සියලු ජාතක කතා පටිගත කර මෙම චෛත්‍යය තුල ඇතුලත් කර ඇති අතර අවශ්‍ය ජාතක කතාවේ අංකය ලබාදුන් විට අවශ්‍ය ජාතක කතාව ක්‍රියාත්මක වේ.

බුද්ධසාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ හා එක්සත් භික්ෂු පෙරමුණේ සභාපති බෙංගමුවේ නාලක හිමියන්ගේ හා මහා සංඝරත්නයේ අනුශාසයෙන් මෙය සකස්කොට ඇත.

රෂිනි මෙන්ඩිස්
mawbima

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

A special dhamma sermon held at Liverpool Sri sambuddha Viharaya.

A special dhamma sermon was conducted at Sri sambuddha viharaya in Liverpool on Sunday evening ...