22.6 C
London
Wednesday, June 18, 2025
spot_img

හිරු උදාවත් සමගම තිදෙනෙකුට මරු කැදවයි.

-පුලිච්චාකුලම – පුත්තලම – මුන්දලම ප්‍රදේශයේදී අද (06) අලූයමදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එම අනතුරින් මියගිය අය අතර කුඩා දරුවෙක්, කාන්තාවක් සහ ත්‍රිරෝද රථයේ රියදුරුද වන බවට ආරංචි මාර්ග සදහන් කරයි. මෙම ත්‍රිරෝද රථයේ පුද්ගලයන් 5 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ අනෙක් දෙදෙනා මුන්දලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත මූලික රෝහලට මාරු කර යවා ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles