ත්‍රීරෝද රථයක් හා බස් රථයක් ගැටී 4ක් මරුට

0
94

නාරම්මල, මීගමුව මාර්ගයේ මැටියගන ප්‍රදේශයේ අද(18) උදෑසන ඇති වූ රිය අනතුරකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

බස් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටී මෙලෙස මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසයි.