ඇලෙස්ටෙයාර් කුක් නායකත්වයෙන් ඉවතට…

0
141

ඇලෙස්ටෙයාර් කුක්, එංගලන්ත එක්දින ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්කර තිබේ.

නිමා වූ තරඟාවලි රැසකදී එංගලන්ත කණ්ඩායම අසාර්ථක වීම හේතුවෙන් ඇලෙස්ටෙයාර් කුක් එක්දින නායකත්වයෙන් ඉවත් කළ බවට එරට ක්‍රිකට් පාලක‍ මණ්ඩලය පවසයි.

ඔහුගේ ඉවත් කිරීමත් සමග එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, 28 හැවිරිදි ඔයින් මෝගන්ට ය.

ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරගාවලියේදී එංගලන්තය තරග 5ට 2ක් ලෙස පරාජයට පත් විය.