17.1 C
London
Thursday, November 13, 2025
spot_img

නිල් චිත්‍රපටයේ රඟපෑ වෛද්‍ය සිසුවිය වෙඩි තබාගනී

  නිර්වින්දන වෛද්‍යවරියක වීමේ අපේක්ෂාවෙන් රිවර් ෆෝල්ස් (River Falls University) විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇලිසා ෆෑන්ක් අසභ්‍යය වීඩියෝවක පෙනී සිටීම නිසා ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් සියදිවි නසාගෙන ඇත.

විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතරතුරදී ඇය අසභ්‍යය වීඩියෝ සහිත වෙබ් අඩවියක වීඩියෝවක් සඳහා රංගනයෙන් දායක වී ඇත.  එම වීඩියෝ වලට පෙනී සිටීමෙන් ටිකකලකට පසු ඇය ද්විතීක අධ්‍යාපනය ලැබූ  Stillwater High School නමැති විද්‍යාලයේ සිටි ඇගේ මිතුරන් ෆේස්බුක් හා ට්විටර් ඔස්සේ ඇගේ රඟපෑම් පිලිබඳ විවිධ අදහස් පලකොට ඇත. ඉන් බොහොමයක් ඇය අසභයය වීඩියෝවක පෙනී සිටීම සම්බන්ධව හාස්‍යයට ලක්කළ පණිවිඩ වේ.

මෙම පණිවිඩ වලට මුලදී ඇය ප්‍රතිචාර දැක්වුවත් පසුව එය දරාගැනීමට නොහැකිව පාළු ස්ථානයකට ගොස් වෙඩි තබාගෙන ඇත.

15 13 12

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles