16 C
London
Thursday, November 13, 2025
spot_img

දුවද්දී නව වසරේ ප්‍රථම සිසු මරණය (VIDEO)

අම්බලන්තොට බෝලාන මහා විද්‍යාලයයේ නිවාසාන්තර ක්‍රීඩා තරඟයේ මැරතන් තරඟයට එක් වූ 15 හැවිරිදි චමෝද් සත්සර ශිෂ්‍යයා අද උදෑසන මහ මග ඇද වැටී මිය යන ලදී. එවෙලෙහිම එම සිසුවා රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් එම සිසුවා මිය ගොස් සිටින ලදී.
අම්බලන්තොට බෝලාන මහා විද්‍යාලයයේ විදුහල්පති කේ. වී. ටී. කරුණාරත්න මහතා පවසනුයේ මෙම ශිෂ්‍යයා වෛද්‍ය පරීක්ෂණයකට ද ඉදිරිපත් කළ බවත්, එහිදී කිසිම ආබාධයක් නැති බව වෛද්‍යවරුන් සහතික කිරීමෙන් පසු එම තරඟයට ඉදිරිපත් කළ බවයි. එසේම මැරතන් තරඟ ආදී තරඟ වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදි අනිවාර්යෙන්ම වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට නියමයක් ද පවතී.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles