PoliticsTOP අනුර කුමාර ඇවන්ට් ගාර්ඩ් අභියෝගය දමා දුවයි (VIDEO) By ceylonradio - March 2, 2015 0 126 FacebookTwitterPinterestWhatsApp -ඇවන්ගාඞ් ආරක්‍ෂක සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමඟ විවාදයකට යාමට තමන්ට කිසිදු උවමනාවක් නැති බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි. තමන් පවසන සියළු දේ සත්‍ය බව පවසන ඔහු ඉදිරියට පවසන්නේත් මෙතෙක් පවසා ඇත්තේත් සත්‍යම බව සඳහන් කරයි. Share