ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ වැඩිමහල් දියණිය වන අප්සරා ෆොන්සේකා දෙවෙනි වරට විවාහ ගිවිසගෙන කියලා වාර්තා වෙනවා.
අපට දැනගන්නට ලැබෙන අන්දමට ඇය විවාහ ගිවිසගෙන ඇත්තේ ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටා ඇති Earnest & Young විගණන ආයතනයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන ඉෂ්වියන් ද සේරම් සමගයි.
අප්සරා ෆොන්සේකා මීට පෙර විවාහ වී සිටියේ හෂාන් තිලකරත්නගේ ඥාති සොහොයුරෙකු වන ධනුන තිලකරත්න සමගය.



