Ceylon Gossip සරණ ගුණවර්ධන බැලීමට මහින්ද රාජපක්ෂ යයි By ceylonradio - March 19, 2015 0 102 FacebookTwitterPinterestWhatsApp හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ රදවාගෙන සිටී. ඔහු බැලිමට මහර බන්ධනාගාරයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද උදේ යන ලදී. Share