Wednesday , 22 January 2025

මහ වැසි ගම් දනව් යට කළ හැටි උඩුගුවනේ සිට.

මේ වනවිට රටේ පවතින කාලගු‚ක හා දේශගු‚ක තත්ත්වය මත ප‍්‍රදේශ කිහිපයක ඡනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර දහස් ගණන් ඡනතාව තම නිවාස අහිමි වීමෙන් මේ වන විටත් අනාත කඳවුරු වල නවාතැන් ගෙන ඇත.

අනාත කඳවුරු සඳහා යාමට නොහැකිව අතරමං වු පිරිස් බේරා ගැනීම සඳහා ඛෙල් 212 හෙලිකොප්ටරයක් යොදාගනිමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සෝදිසි කිරීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් ගුවන් හමුදා මුලික කඳවුර හිගුරක්ගොඩ විසින් සිදු කරන ලදී.

අවසන් දින දෙක තුළ ඇති වු ගංවතුර තත්ත්වය හේතුවෙන් රටේ බොහෝ පැතිවල දහස් ගණනින් ජනතාව විපතට පත් වී ඇති බව මේවන විට වාර්තා වී ඇති අතර එම ඡනතාව වෙනුවෙන් ඉතා ඉක්මනින් අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීම සඳහා එම්.අයි 17 හෙලිකොප්ටරයක් යොදාගනිමින් ගුවන් හමුදා මුලික කඳවුර අනුරාධපුර විසින් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය හා සම්බන්ධව මන්නාරම දිස්ත‍්‍රික්කය තුළ විශේෂ වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කරන ලදී.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලික කඳවුර හිඟ=‍රක්ගොඩ විසින් ගංවතුරෙන් විපතට පත් ඡනතාවට සහන සැලසීම සඳහා ගුවන් හමුදා සාමාඡික සාමාඡිකාවන් විශාල පිරිසක් දිස්ත‍්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සමග හා පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ රජයේ අදාළ පිරිස් සමග එක්ව පානීය ජලය හා පිසින ලද ආහාර විපතට පත් ජනතාව සඳහා ඛෙදා හැරීම මේවන විටත් සිදු කරනු ලබයි.

DSC_0006

DSC_0018

DSC_0020

DSC_0023

DSC_0026

DSC_0029

DSC_0043

DSC_0049

DSC_0051

DSC_0052

DSC_0054

DSC_0059

DSC_00521

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...