22.6 C
London
Wednesday, June 18, 2025
spot_img

ආණ්ඩුව අපේ ඉඩම් බේරා නොදුන්නොත් පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා’ – අස්ගිරි නාහිමි අනතුරු අඟවයි

‘බිම් සවිය’ වැඩසටහන හරහා විහාරස්ථානවලට අයත් ඉඩම් අහිමි වීමේ අවදානමක් ඇතැයි සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියෝ අවධාරණය කරති.

උන් වහන්සේ කියා සිටියේ, මේ සම්බන්ධයෙන් රජය ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් මහා සංඝ රත්නය සමග විරෝධය පළ කිරීම සඳහා තමන්ට ද පාරට බැසීමට සිදු වන බව ය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles