17.1 C
London
Thursday, November 13, 2025
spot_img

මිරිහානේ ආරක්ෂක සේවා සපයන ආයතනයට පහරදීමක් (VIDEO)

-මිරිහානේ පිහිටි ඇවන්ගාඩ් නම් ආරක්ෂක සේවා සපයන පෞද්ගලික ආයතනයකට ඊයේ රාත්‍රියේ තවත් පෞද්ගලික ආරක්ෂක සේවා සපයන ආයතනයක පිරිසක් පැමිණ පහරදී දේපල හානි සිදුකර තිබෙනවා.

පොලිසිය පැවසුවේ, අවස්ථා දෙකකදී මෙලෙස පහරදීම් සිදුවී ඇති අතර එහිදී වෙඩි ප්‍රහාරයක් ද එල්ල කර වී බවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles