ceylonradio

උඳුවප් පුර පසළොස්වක පුන් පොහෝ දින සීල භාවනා වැඩ සටහන හා උදාවන නව වසරේ ආශිර්වාද පිංකම්.

    තෙරුවන් සරණයි. ලිවර්පුල් ශ්‍රී සම්බුද්ධ විහාරය. Share

Read More »

Trico Logistics – Liverpool Office Opening

Congratulations to Trico Team and wish a great success !!! New Trico Office is Opened on 12th December at 132 Derby Lane, Old Swan, LIverpool L13 3DW for your convenience. PLease contact Panduka Pathirana for more information. Contact No 07983524950 Photography by:Saman C Sooriyabandara Share

Read More »

වෘත්තීය සමිති සමග සාකච්ඡාවෙන් පසු අගමැතිගෙන් ප්‍රකාශයක්‌

වැඩිකළ දසදහසෙන් 2000ක්‌ ජනවාරියේ සිට වැටුපට වාහන ආදායම් බලපත්‍ර ගාස්‌තුවත් බස්‌සයි රජයේ සේවකයන්ට පසුගිය අයවැයෙන් වැඩිකළ රුපියල් දස දහසක දීමනාවෙන් රුපියල් දෙදහසක්‌ ජනවාරි මාසයේ සිට මූලික වැටුපට එක්‌කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඉතිරි රුපියල් අටදහසද අදියරෙන් අදියර මූලික වැටුපට එක්‌ කරන බව කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සේවක වැටුප් විෂමතාව ...

Read More »

ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානයට දෙන මුදල් අත්හිටුවන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු 7 ක්‌ එරට රජයෙන් ඉල්ලති

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන ස්‌ටර්ලිං පවුම් මිලියන 6.6 ක මුදල අත්හිටුවන ලෙස බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් 7 දෙනකු එරට රජයෙන් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම ඇතුළත් සංදේශයක්‌ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ඇමැති හියුගෝ ස්‌පාරේ මහතා වෙත ඉදිරිපත් කර තිබේ. බ්‍රිතාන්‍යයේ ඊළාම් ජාලය සමග සබඳකම් පවත්වන සියබ්හේන්a මැක්‌ඩෝනා ජෝන්a රයින්, ජෝන් මෑන්, ස්‌ටිපන් පවුන්, වෙස්‌ ස්‌ට්‍රිරිටින්, ස්‌ටිපන් ටිම්ස්‌ සහ ...

Read More »

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. මෙලෙසින් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පායන අලුත්ම තරුව ලාංකික සම්භවයක් ඇති ජැකලින් ෆර්නැන්ඩස් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ. ජනප්‍රිය නළු සුරාජ් පන්චෝලි සමඟ සංගීතමය වීඩියෝ පටයක රංගනයට ද එක්වෙමින් ජැකලින් මේ ගායනයට එක්වෙනවා. ජැකලින් සමඟ මෙහි පසුබිම් ගීතය ගායනා කරන්නේ ජනප්‍රිය රැප් ගායකයෙකු වන ගුරින්දර් ...

Read More »

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ලෙස ප්‍රකාශ කෙරුණේ මෙම ඖෂධ පෙළ නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍ය සමාගම පාරිභෝගිකයින් නොමග යවා තිබීමයි. මෙම ඖෂධ පෙළ වෙළෙඳපොළට නිකුත් කර තිබුණේ නිව්රොෆෙන් සාමාන්‍ය ඖෂධයට වඩා දෙගුණයක් පමණ වැඩි මිලකට බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මේ පිළිබඳ අදහස් දක්වමින් අදාළ බ්‍රිතාන්‍ය සමාගම කියා සිටියේ පැනවුණු තහනම ඔස්ට්‍රේලියාවට ...

Read More »

A special dhamma sermon held at Liverpool Sri sambuddha Viharaya.

A special dhamma sermon was conducted at Sri sambuddha viharaya in Liverpool on Sunday evening 13th December 2015 from 06:30 p.m to 07:30 P.m by Most Ven.Borelle Athula thera who is very versatile,well known monk and the chief incumbent of sri Athula dassana Buddhist centre in Baddhaloka Mawatha in Colombo. This meritorious occasion was a very rare and lucky opportunity ...

Read More »

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (25 වැනිදා) එකම පන්දුවක් හෝ යැවිය නොහැකි විය. අද පස්වරු 2.30 ට කී‍්‍රඩාංගණය පරීක්‍ෂා කළ විනිසුරුවරු සිවුවැනි දිනයේ තරගය පැවැත්විය නොහැකි යයි පස්වරු 3.00 ට නිවේදනය කළහ. තරගයේ අවසන් දිනය වන හෙට (26 වැනිදා) පෙරවරු 9.45 ට ...

Read More »

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් මූලස්ථානය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පත්කර ඇති බවයි. ඊයේ රාතී‍්‍ර 11 යි 45ට පමණ මුහුණු ආවරණය කර ගත් පිරිසක් මෙම රාති‍්‍ර සමාජ ශාලාවට කඩා වැදී එහි හිමිකරු ඇතුළු ...

Read More »

ජනපති මැදුරේ මන්දිරය ගැන මහින්ද කියයි

( අම්ත් මධුරංග ) 2015-10-25 ජනාධිපති මන්දිරයේ තිබුණේ භූගත මන්දිරයක් නොව යුද සමයේදී සාකච්ඡා පැවැත්වූ බංකරයක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (25දා) ප්‍රකාශ කළේය. නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති විද්වත් හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ යුද සමයේදී එල්ල වූ තර්ජන හේතුවෙන් එවැනි බංකරයක අවශ්‍යතාව දැනී තිබුණු බවත්, ඒ අනුව එය ඉදි කළ ...

Read More »