ceylonradio

බාටා – සන්ඬේ ටයිම්ස් වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ 2015 වර්ෂයේ තෙවැනි සතිය නිමාව සනිටුහන් කරයි.

-බාටා – සන්ඬේ ටයිම්ස් වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2015) තෙවැනි සතිය නිමාවන විට තවදුරටත් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට ඡන්ද 952 ක් ලබා සිටින පානදුර රාජකීය විද්‍යාලයේ හිමේෂ රංගනාත් සිසුවා සමත් ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 130 කි. ඡුන්ද 853 ක් ලබා සිටි කොළඹ රාජකීය විද්‍යාලයේ රන්දේව් පතිරණ සිසුවා එහි දෙවැනි ...

Read More »

‘එහෙම පරීක්ෂණයක් මුළු රටට ඕනෑ නෑ. එය අපේ රටට කරන අපහාසයක්.‘- චන්ද්‍රිකා බණ්ඩාරනායක

-විසි හය අවුරුදු සිවිල් යුද්ධයේ දී ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණයක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවේ හැම දෙනා විරුද්ධ බවත්, එම ඉල්ලීම ශ්‍රී ලංකාවට අපහාසයක් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ලන්ඩනයේ අයි බී ටයිම්ස් පුවත්පත සමඟ පැවසා ඇත.එවැනි සිද්ධියක් ගැන එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් අන්තර් ජාතික පරීක්ෂණයක් කළ යුතු යැයි පැවසීය ශ්‍රී ලංකාවට කරන ...

Read More »

රට හරහා දිවීමේ තරගයේ කාන්තා ශූරතාව බස්නාහිර පළාතට, පිරිමි ශූරතාව මධ්‍යම පළාතට හිමිවේ.

2015 වසරේ පැවැත්වීමට නියමිත 41වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මුල්ම තරග ඉසව්වවූ ජාතික රට හරහා දිවීමේ පිරිමි ශූරතාව මධ්‍යම පළාතේ ටී.ලයනල් සමරජීව දිනාගත් අතර කාන්තා ශූරතාව බස්නාහිර පළාතේ නිලූකා ගීතානී රාජසේකර දිනාගත්නා ලදී. නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා පිටිය අසලින් ආරම්භවූ රට හරහා දිවීමේ තරග සංචාරක හා ක්‍රීඩා ඇමැති අධිනීතිඥ නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. මධ්‍යම පළාතේ ලයනල් සමරජීව පසුගිය වසරේදීද මෙහි ...

Read More »

සා.පෙළ ප්‍රතිඵල අප්‍රේල් මස 07 වැනිදාට පෙර නිකුත් වේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 07 වැනිදාට පෙර නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනු ලැබේ. පසුගිය වසරේ දෙසැම්බර් මස පැවැති මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ හයලක්‍ෂයකට ආසන්න පිරිසක්‌ පෙනී සිටියහ. විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කරන දිනයන්හි ඇති වූ ගංවතුර ආපදා තත්ත්වය මත ඇතැම් මධ්‍යස්‌ථානවල උත්තර පත්‍ර ඇගයීම් කල් දැමීමට ද සිදු වී තිබිණි. කෙසේ වුවද ...

Read More »

ඇමති රාජිතගේ පුතා තමාගේ දියණිය හිර කරගෙන – පියා මාධ්‍යට කියයි (VIDEO)

තමාගේ දියණිය වන දිනිති ආලෝකා රණසිංහව අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතා විසින් හිර කරගෙන සිටින බවත් ඇතිවෙන බලපෑම් ඉවසා ගත නොහැකි නිසා මේ පිළිබඳ මාධ්‍යට පවසා මාධ්‍යයේ සහය බලාපොරොත්තුවෙන් මෙතනට පැමිණි බවත් පියෙකු විසින් අද දහවල් කොළඹදී මධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය. ගෑණු දරුවෙකු නිසා ලැජ්ජාව හේතුවෙන් මෙතෙක් මෙම සිදුවීම සඟවාගෙන සිටි බවත් කුරුඳුවත්ත පොලිසියේ සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ...

Read More »

16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් දෙමාපියන්ට මන්නෙන් කොටලා

-මිතුරියන් නිසා සිසුවියක් දෙමාපියන්ට පහර දීලා සිය මවට සහ පියාට මන්නා පිහියකින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ ගාල්ල – නාගොඩ කැප්පෙටියාගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාව ලබන 18 වැනිදා දක්වා ළමා නිවාසයක රැඳවීමට අධිකරණය නියෝග කොට තිඛෙනවා. ඒ, නාගොඩ පොලීසියෙන් අත්අඩංගුවට ගත් මෙම ශිෂ්‍යාව බද්දේගම මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මීට අමතරව අදාළ ශිෂ්‍යාව පිළිබඳ මානසික වෛද්‍ය වාර්තාවක් ලබාගන්නා ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළ ...

Read More »

සෙලාන් බැංකුව බදු ගෙවීමෙන් පසු ලාභයක්‌ වාර්තා කරයි.

2014 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 3,079 ක බදු ගෙවීමෙන් පසු ලාභයක්‌ වාර්තා කර තිබෙන බව නිවේදනය කර සිටී. මෙය පසුගිය මූල්‍ය වර්ෂයේ වාර්තා වූ රුපියල් මිලියන 2,316 ක බදු ගෙවීමෙන් පසු ලාභය හා සස`දා බැලීමේදී 33% ක වර්ධනයකි. සෙලාන් බැංකුව පසුගිය වසර ගණනාව පුරාවට සාක්‍ෂාත් කර ගනු ලැබූ සිය ජයග්‍රාහී ගමනේ තවදුරටත් තහවුරු කරමින් 2014 ...

Read More »

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ පදවියෙන් ඉවත්වෙයි.

-විහාර දේවාලගම් පනතේ වගන්ති කිහිපයක් හිටපු ජනපති විසින් අත්හිටුවීමෙන් පසුව විශේෂ වරප්‍රසාදයක් ලෙස රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ බවට පත්ව වසර 9ක් සේවය කළ ඌව විපක්ෂ නායක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳුදා(16) එම පදවියෙන් ඉවත්වීමට නියමිතව ඇත. හිටපු ජනපති විසින් අත්හිටවූ එම බලතල නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඉවත් කැරිණි.මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමග තමා ...

Read More »

මැක්රේගෙන් නැවතත් බලපෑම්

-ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිර්භීතව තොරතුරු හෙළි කිරීමට සමත් විය යුතු බව බ්‍රිතාන්‍ය ලේකඛයෙකු හා වාර්තා චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වන කැලම් මැක්රේ ප්‍රකාශ කර තිබෙනවා. ඔහු ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් පතට සම්මුඛ සාකච්ඡුාවක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ ඊට අදාලව ශ්‍රී ලංකා රජයට බලපෑම් එල්ල කිරීම බ්‍රිතාන්‍ය සහ ඉන්දිය අග්‍රාමාත්‍යවරුන්ගේද වගකීමක් වනු ඇති ...

Read More »

අප්‍රේල් 25 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරියි.

වත්මන් පාර්ලිමේන්තුව ලබන මස (අප්‍රේල්) 25 වැනිදා විසුරුවා හරින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අනෙකුත් දේශපාලන පක්‍ෂ වෙත ප්‍රකාශ කර පවසා ඇත. එදිනට පාර්ලිමේන්තුව විසුරුවා අනතුරුව ජුනි මාසයේ මහා මැතිවරණය පවත්වන බවද පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැති විශේෂ සාකච්ඡාවලදී අගමැතිවරයා ප්‍රකාශ කර ඇත. මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන තෙක්‌ බලා සිටීමට නොහැකි බවත් ප්‍රථමයෙන් මහා මැතිවරණයකට ...

Read More »