ceylonradio

නුවරඑළිය අවදානම වැඩියි.

-හැටන් නුවරඑරළිය මාර්ගයේ බංගලා පෙදෙස ද, නුවරඑළිය බදුල්ල මාර්ගයේ හග්ගල උද්භිත උද්‍යානය අසල ද යළි පස් කඳු කඩා වැටී නාය යෑමේ අවදානමක් ඇති බව නුවරඑළිය මහා දිසාපති ඩි.පී.ජී කුමාරසිරි මහතා පවසයි. මේ දින වල නුවරඑළිය හැටන් , නුරඑළිය නානුඔය, නුවරඑළිය ගම්පොළ, නුවරඑළිය හග්ගල ප්‍රදේශයන්හි අධික මීදුම් තත්ත්වයක් පවතින බවද මහා එම දිසාපතිවරයා විසින් මහජනතාව දැනුවත් කිරිම වස් අනාවරණය කරනු ලබයි. ...

Read More »

Job Vacancy- High Commission of the Democratic Socialist Republic of Sri Lanka

Job Vacancy Applications are called from candidates to fill a vacancy for a Confidential Secretary / Clerk Assistant on a locally recruited basis at the High Commission. Recruitment will initially be for a period of one year subject to terms and conditions of the said post. Qualifications: • General Certificate of Education (GCE) Ordinary Level (O/L) and / or equivalent. ...

Read More »

ඊමේල් වලින් වංචා කළ මුදල කෝටි 14 යි.

-ඊමේල් ගනුදෙනුවලදී ඩොලර් ලක්ෂ ගණනක් සංවිධානාත්මක ලෙසින් භාණ්ඩ අපනයනයේ සහ ආනයනයේ සහ ආනයනයට සම්බන්ධ සමහ ව්‍යාපාරිකයින් වංචාකර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන ලදී. ඒ පිළිබඳ සියලු තොරතුරු සහ පරීක්ෂණ වාර්තා මේ වන විට පොලිසියට බාරදී ඇති අතර දැනටමත් ව්‍යාපාරිකයින් පස් දෙනකු පමණ මෙම වංචාවට හසුවී ඇති බවද ඩොලර් ලක්ෂ ...

Read More »

යුද හමුදාවට පොලිස් රග්බි කණ්ඩායම පැරදෙයි.

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හතරවැනි සතියේ දෙවැනි තරගයෙන් යුද හමුදා කණ්ඩායම පරදා ලකුණු 27 – 18 ක ජයක් ලැබීමට පොලිස් කණ්ඩායම සමත් වූ අතර කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති මෙම තරගයේදී පළමු අර්ධයේ ලකුණු 17-15 ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට පොලිස් ක්‍රීඩකයෝ සමත් වූහ. පොලිස් කණ්ඩායම ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 2 ක් හා දඬුවම් පහර මගින්ද යුද ...

Read More »

ඩෙංගු මදුරුවා හිස ඔසවයි.

-සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ දැඩි බලපෑමක්‌ ඉදිරි දිනවල ඇතිවිය හැකි බවද දින දෙකකට වඩා උණ පවතීනම් නොපමාව රජයේ රෝහලකට ගොස්‌ රුධිර පරීක්‍ෂාවක්‌ කරගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඩෙංගු රෝගීන්ගේ රුධිර පරීක්‍ෂා කිරීම සඳහා යොදා ගන්නා (Heamqtocrit) යන්ත්‍ර සෑම ප්‍රධාන රෝහලකටම ලබාදී ඇති බවද පවසන මහීපාල මහතා ඒ අනුව පැය භාගයක්‌ හෝ පැයක්‌ ...

Read More »

බීම කම්හලක් වටලයි.

වසර තුනක්‌ කල් ඉකුත් වූ පලතුරු යුෂ මහා පරිමාණයෙන් පාසල් දරුවන්ට බීම පැකට්‌ නිෂ්පාදනය කිරීම සඳහා බෙදාහැරීම් කළ බියගම මධ්‍යස්‌ථානයක්‌ වටලා බැරල් 193 ක්‌ සමඟ සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ පොලිසියේ නොවිසඳුණු අපරාධ අංශයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් ඉකුත්දා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් බියගම පාරේ පෙතියාගොඩ බහලු අංගනයක්‌ පවත්වාගෙන යමින් මෙම ජාවාරම සිදුකර ඇති බවට ද තොරතුරු හෙලිවී ඇත. අත්අඩංගුවට ගත් එම ...

Read More »

මහජනතාවට අතුරු අයවැයෙන් සිදුවන අසාධාරණ දැන්වීමට දුරකථන අංක දෙකක්.

-පාරිභෝගික සේවා අධිකාරිය මඟින් අතුරු අයවැයෙන් මහජනතාවට ලබාදුන් සහන නිසිලෙස නොලැබෙන්නේනම් ඒ පිළිබඳව පැමිණිලි කිරීමට මහජනතාවට දුරකථන අංක දෙකක් හඳුන්වා දෙයි. පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූම් මර්ෂුක් අනාවරණය කරනුයේ කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බුදියුදීන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වන බවයි. 011-2399146 සහ 011-088922 යන දුරකථන අංක දෙක මහජන පැමිණිලි සඳහා හඳුන්වා දෙයි. මහජනතාවට සහනයක් ලෙස මෙම දුරකථන අංක දෙක හඳුන්වා ...

Read More »

ආහාර විසවෙයි – සිසුන් රෝගාතුර වෙයි.

-මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ දී සවස තේ පානයෙන් අනතුරුව ආහාර විසවීමකින් පෞද්ගලික කාර්මික අධ්‍යාපන ආයතනයක සිසුන් 27 දෙනෙකු රෝහල් ගතකර ඇත. ඊයේ සවස මෙම සිසුන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර මෙම සිසුන් ඊයේ සවස තේ පානය කිරීමෙන් අනතුරුව හදිසියේ රෝගාතුරවී ඇති බව මෙම සිසුන් පවසයි. ඔවුන් පානය කළ තේවලට යූරියා පොහොර මිශ්‍රවී ඇති බවට මූලික පරීක්ෂණවලදී තොරතුරු ලැබී ඇති බව ...

Read More »

රත්තරං ගණන් බසී.

අවදානම් අවස්ථා වල සුරක්ෂිත ආයෝජනයක් වන රත්තරං වල මිල පහත වැටීමකට ලක්ව ඇත. රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1234.60 ක් ලෙස සනිටුහන් වන පරිදි ලෝක වෙළඳපොලේ රත්තරං මිල නැවත වරක් පහත වැටීමකට ලක්ව ඇත. ඇමරිකාව ප්‍රමුඛ ලෝක ආර්ථිකයේ ප්‍රකෘතිමත්වීම මඟින් රන් මිල පහත වැටීමකට ලක් වීමත් සමග සති 3ක් ඇතුලත ලෝක වෙළඳපොලේ වාර්තාවූ අඩුම රන් මිල මෙම රන් මිල වෙයි. ...

Read More »

බ්‍රිතාන්‍යයේදී කෲර ලෙස තවීෂ පීරිස් මරා දැමූ වරදකරුගේ අභියාචනය ඉවත දමයි.

-බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ්හිදී ඝාතනයට ලක්වූ තවීෂ ලකිඳු පීරිස් නමැති ශ්‍රී ලාංකික තරුණයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී වසර 23ක සිර දඬුවමකට ලක්වූ කාසිම් අහමඩ් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයා ඉදිරිපත් කළ අභියාචනයක් නිෂ්ප්‍රභ වී තිබේ. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, කාසිම් අහමඩ් නමැත්තා තවීෂ පීරිස් ඝාතනය කිරීමේ සිද්ධිය දරුණු අපරාධයක් නොවන බවට අභියාචනයක් ඉදිරිපත් කර තිබූ බව ය. kasimඑහෙයින් වරදකරුට ලබා දුන් සිර දඬුවම් ...

Read More »