ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව නීතිපතිවරයා ලෙස පාලිත ප්‍රනාන්දු මහතා පත්කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බව කාරක සභා කමිටු සාමාජික ඒ.එච්.එම් අස්වර් මහතා පවසයි. නීතිපතිවරිය ලෙස මෙතෙක් එම ධූරයේ කටයුතු කළ ඊවා වනසුන්දර මහත්මිය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස දිවුරුම්දීමත් සමග නීතිපති ධූරය පුරප්පාඩුව පැවැතිණි. පාලිත ප්‍රනාන්දු මහතා මීට පෙරාතුව සොලිස්ටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇති අතර ...
Read More »ceylonradio
පන්කෝටි 75 ලක්ෂයක් වංචා කළ පුද්ගලයෙකු කොටුවෙයි
මහා පරිමාණ මුදල් වංචාවක් සිදු කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දොම්පේ පොලිසියට පුද්ගලයින් 16 දෙනෙකු විසින් සිදු කරන ලද පැමිණිලි අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්ය. සැකකරු විසින් රුපියල් පන් කෝටි හැත්තෑ පන් ලක්ෂයක මුදලක් වංචා කර ඇති බව මූලික පරීක්ෂණ වල දී අනාවරණ වී ඇත. අදාළ පුද්ගලයින්ගෙන් ලබා ගත් මුදල් මොහු විසින් ආපසු නොදී ඇති බව ...
Read More »කැබතිගොල්ලෑව ප්‍රදේශයෙන් බාලවයස්කාර ලිංගික අපරාධයක්
කැබතිගොල්ලෑව පොලිස් බල ප්‍රදේශයට අයත් වාහලකඩ ප්‍රදේශයේදී වයස අවුරුදු 14 ක්වූ බාල වයස්කාර දැරියක නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර තිබේ. පසුගිය ජූලි මස 08 වන දින හා 11 වන දින අතර කාලයේදී මෙසේ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඊයේ(11) දින කැබතිගොල්ලෑව පොලිසියට වාර්තාවූ බව පොලීසිය පවසයි. අදාළ දැරිය සැකකරු සමග පවත්වාගෙන ගිය පේ‍්‍රම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම අපරාධයට ...
Read More »ශ්‍රී ලංකාවට ලකුණු 270 ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවැත්වෙන තුන්වන හා අවසන් ටෙස්ට් තරගයේ දෙවෙනි ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානු කණ්ඩායම කඩුලු 8 ට ලකුණු 380 ක් රැස්කර තම ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 270 ක ඉලක්කයක් හඹායාමට සිදුව තිබේ. අද තරගයේ අවසාන දිනයයි. Share
Read More »