ceylonradio

ඩුප්ලිකේට් බන්දු උසාවි ආපු හැටි

තමාගේ රංග ශෛලීන් අනුකරණය කරමින් රංගනයේ නිරත වන බවට චෝදනා නගමින් බන්දු සමරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඩුප්ලිකේට් බන්දු නොහොත් බිංදු බෝතලේගම අධිකරණයට පැමිණි ආකාරය සහ එහිදී මාධ්‍යට අදහස් දැක්වූ ආකාරය මෙම වීඩියෝවෙන් නරඹන්න. Share

Read More »

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day of religious programmes held at the Vihara premises. As the Wesak Poya day fell on a Sunday a large number of devotes from Sri Lankan, English and other communities living in London attended the programme. While the Maha Sangha was chanting Seth Pirith, the Acting ...

Read More »

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, සිංහල සාහිත්‍ය වංශය පවසන විටත් අමතක නොවන්නන්කි. පරෙවි සංදේශය , සැළලිහිණි සංදේශය උන්වහන්සෙගේ නිසර්ග කවීත්වයට නිදසුන්ය .ඊට අමතරව කාව්‍යශේකරය ,පංචසිකා ප්‍රදිපයත් බුද්ධිප්පසාදනි යන පද්‍ය සාධන ටීකාවත් උන්වහන්සේගේ කෘතින්ය. ශ්‍රි රාහුල හිමි කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජුගේ දවස සිට අටව්න පරාක්‍රමබාහු රජු දවස දක්වා වැඩ සිටියේය. දිනක් ...

Read More »

ආසියා ස්කොෂ් තරඟාවලියේ පළමු ශූරතාව රවිඳුට

18වන ආසියා ස්කොෂ් තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රවිඳු ලක්සිරි සමත් වුනා. ජෙර්දානයේ අහමඞ් අල්ස්රාජ් 11රැ9ක් ලෙස පරාජය කරමින් ඔහු ශූරතාව හිමි කර ගත්තා. මැයි පලවනදා කුවේට්හිදී ආරම්භ වූ තරගාවලිය පැවැත්වුනා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිරිමි අංශය නියෝජනය කල සෙසු තිදෙනාම පළමු වටයේදීම පරාජයට පත්වුනා. කාන්තා අංශයේ තරගවලින් දෙවන වටයට සුදුසුකම් ලැබීමට මිහිලියා මෙත්සරණි සමත් වුනා. සෙසු ලාංකික ක්‍රීඩිකාවන් ...

Read More »

කැමරන් සහ මිලිබෑන්ඞ් සුව නින්දකට සූදානම්

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ සියළු ප්‍රචාරක කටයුතු අදින් අවසන් වනවා. වත්මන් අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් සහ විපක්ෂ අපේක්ෂක එඞ් මිලීබෑන්ඞ් යන නියෝජිතයින් මේ වන විටත් ජනතාව අතරට ගොස් ඡුන්ද ව්‍යාපාරයේ නිරත වී සිටිනවා. අග්‍රාමාත්‍ය ඬේවිට් කැමරන් මහතා අද පැවති ජන හමුවලදී ප්‍රකාශ කර ඇත්තේ ගෙවුනු වසර පහ තුළ බ්‍රිතාන්‍ය අඩියකින් එසවීමට තමන්ට හැකි වූ බවයි. ඉතිරි වැඩකොටස නිමා කිරීමට තවත් වරක් තමන්ට ...

Read More »

චෝදනා වලින් නිදහස් කරන ලෙස හිටපු අගවිනිසුරු වරියගෙන් ඉල්ලීමක්.

තමන්ට එරෙහිව ඇති චෝදනා වලින් නිදහස් කරන ලෙස හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉල්ලීමක් කර තිබෙනවා. එය සලකා බලා තීරණයක් ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (28) අල්ලස් කොමිසමට කල් ලබාදී තිබෙනවා. වත්කම් හා බැරකම් නිසි පරිදි ඉදිරිපත් නොකිරිම ඇයට එරෙහිව ඇති චෝදනාවයි. විත්තිකාරියට එරෙහිව ඇති චෝදනා පදනම් විරහිත බැවින් ඇය මුදාහරින මෙන් අල්ලස් කොමිසම වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇති ...

Read More »

පාකිස්ථානු – බංගලාදේශ ක්‍රිකට් තරගය තරගය ඇරඹේ

සංචාරක පාකිස්ථානු කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු තරගය මේ වන විට කුල්නාහි ෂෙයික් අබු නසාර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන බංගලාදේශ කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කර විට පන්දුවාර 41ක් අවසානයේ කඩුලූ දෙකක් දැවී ලකුණු 93ක් ලබාගෙන සිටිනවා. Share

Read More »

‘Selfie’ එපා කිව් හැරී කුමරු (VIDEO)

-බ්‍රිතාන්‍යයේ හැරී කුමරු පසුගියදා ඔස්ට්‍රේලියාවට පැමිණියේ සති හතරක කාලයක් සඳහා ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සමඟ එක්වී යුධ පුහුණුව ලැබීමටයි. ඔහු දැකබලා ගැනීමට එක්රැස් වී සිටි ජනතාව අතරේ සිටි තරුණියකගෙන් ඇය හා ‘selfie’ ජායාරූපයකට පෙනී සිටින මෙන් ඔහුට ඉල්ලීමක් ලැබුණි. එම ආරාධනය කාරුණිකව ප්‍රතික්ෂේප කල ඔහු පැවසුවේ selfies යනු ‘ නරක දෙයක්’ බවයි. “අපි සාමාන්‍ය ආකාරයට ජායාරූපයක් ගනිමු” ඔහු ඇයට පැවසුවේය. එම ...

Read More »

විස්සයි විස්ස පන්දු යැවීමේ ලෝක වාර්තාවක් වෙලගෙදර පිහිටුවයි.

-ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී ද්‍රවිඩ සංගම් පිල නියෝජනය කරන වේගපන්දු යවන ක්‍රීඩක චානක වෙලගෙදර නව විස්සයි විස්ස ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වෙන ලදී. එස්.එස්.සී. පිලට එරෙහිව සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී වමතින් වේග පන්දු යවන චානක වෙලගෙදර ඕවර හතරේදී නිලකුණු ඕවර 2 ක් සමගින් ලකුණු 2 කට කඩුලූ 4 ක් දවා ...

Read More »