ceylonradio

BMICH හි අවි ගබඩාවකට සීල්(VIDEO)

-කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තබා ගැනීමට ටී පනස් හය ගිනි අවි 2300 ක්, 84 එස් – 670 ක්, එල්ජීඑම් 385 ක්, බෝර 12 රිපීරට 79 ක් ඇතුළු ආයුධ 3473 ක් තබා ගැනීමට අවසර ලබා දී තිබුණ ද අධිකරණ නියෝග මත එය විවෘත කර පරීක්ෂා කිරීමේ දී ටීපනස් හය ගිනි අවි 44 ක්, 84 – එස් ගිනි අවි 35 ක්, ...

Read More »

සිවිල් ආරක්ෂක බලකායේ නව අධ්‍යක්ෂක වැඩ බාර ගනී.

වර්ෂ1980 පෙබරවාරි 06 වන දින ආධුනික නිලධාරියෙකු ලෙස සේවයට බැඳුණු මේජර් ජෙනරාල් ජානක රත්නායක මහතා අද (20) බම්බලපිටිය සිවිල් ආරක්ෂක මූලස්ථානයේදී සිවිල් ආරක්ෂක බළකායේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස වැඩ භාර ගන්නා ලදී . එම මහතා කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයත් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයත් හදාරා සිය වෘත්තිය දිවියට පිවිස ඇත. යුද හමුදා සේවා කාලය තුළදී උතුරු නැගෙනහිර ...

Read More »

රජයට අහිමි වූ මුදල කෝටි 25 යි.

-ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට නීතී විරෝධීව ගෙන්වන ලද හොර සිගරැට් තොගයක් ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංඟුවට ගෙන තිබේ. එය රුපියල් කෝටි 13 ක් වටිනා විදේශීය දුම්වැටි ලක්ෂ 44 ක් බව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ෂණ අංශය පවසයි. ආයෝජන මණ්ඩල අනුමැතිය ලත් මාකඳුර පිහිටි රෙදි සෝදන කුඩු ගෙන්වන ආයතනයක නමට මේ සිගරට් තොගය ගෙන්වා තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මස 09 දින ...

Read More »

වෙරළු දීලා සිරගෙට

මහරගම පිළිකා රෝහල අසල පෞද්ගලික ආයතනයක ආරක්ෂක සේවයට ආ දිනයේම තැඹිලි වෙළෙන්දියකගේ හත් හැවිරිදි දියණියගේ හිරි ඔතප් බිඳින්නට මහනුවර පුද්ගලයෙකු තැත් කළැයි කියා මහරගම පොලිසියෙන් අත් අඩංගුවට ලෙන ඇත. පොලිසිය පවසන්නේ මොහු එම දැරිය වෙරළු දෙන බව කියා කැඳවාගෙන ගොස් ඇති බවයි. Share

Read More »

අලුත් ආණ්ඩුවක් ‍හෙට රැස්‍වෙයි.

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍යේ සාමාජිකත්වය හිමිවීමත් සමඟ ඉදිරියට කළ යුතු ව්‍යවස්ථා සං‍ශෝධනයක් සඳහා අලුත් ආණ්ඩුවට තුනෙන් දෙ‍කේ බලය හිමි වී ඇති අතර එය හේතු කරගෙන ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව පළමු වරට පාර්ලිමේන්තුව හෙට (20) දින රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව එහිදී රජ‍යේ දින 100 වැඩපිළිවෙල බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ...

Read More »

වොලිබෝල් අනතුරේ

-හිටපු විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා 2005 සිට අඛණ්‌ඩව වොලිබෝල් සම්මේලනයේ රැඳී සිටි අතර ටොරින්ටන් හී පිහිටි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන මධ්‍යස්‌ථානය, කොළඹ නගරය අලංකාර කිරීමේ නාගරික සංවර්ධන අධිකාරියේ වැඩ පිළිවෙල යටතේ කඩා කඩා ඉවත්කිරීමෙන් අනතුරුව වොලිබෝල් කාර්යාලීය මෙහෙයුම් කටයුතු විදේශ රැකියා අමාත්‍යංශයේ සිට ක්‍රියාත්මක විය. ආණ්‌ඩු බලය හුවමාරු වීමත් සමග ජාතික ක්‍රීඩාවේ පරිපාලනය හෙවත් ශ්‍රී ...

Read More »

බිලියන 60 ක ජීවිතය, ආදරය, රැකවරණය.

-ජීවිතය, ආදරය, රැකවරණය සැමදා ලැබෙන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජිවිත රක්ෂණ අරමුදල 2014 නොවැම්බර් අවසන් වන විට රුපියල් බිලියන 60 ඉක්මවා ඇති බවත් ඒ මඟින් සමාගමේ ඉහළ මූල්‍ය ශක්තිය මනාව විදහා දැක්වෙන බව සෙලින්කෝ ලයිෆ් සමාගම දන්වයි. දේශීය ජීවිත රක්ෂණ සමාගම් අතුරින් සිය ජීවිත රක්ෂණ අරමුදල රුපියල් බිලියන 60 ක් දක්වා වේගයෙන්ම වර්ධනය කරගත් සමාගම සෙලින්කෝ ලයිෆ් වේ. 2014 සැප්තැම්බර් 30 ...

Read More »

පාවෙන අවිගබඩාවක්(VIDEO)

-‘පාවෙන අවිගබඩාවක්‘ ගාල්ල වරායේ තිබෙන බවට ලැබුණු ආරංචිය අනුව ඊයේ (18) සවස පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය නි‍වේදනය කරයි. පොලිසිය පවසන්නේ මහනුවර නමැති ටග් යාත්‍රාවක තිබූ වා සැකැසු කන්ටේනර 20ක මේ අවිගබඩාව පත්වාගෙන ගිය බවයි. එහි තිබූ කන්ටේනර් දෙකක් සේවකයන්ගේ නවාතැන් පිණිස භාවිතා කැර ඇති අතර එහි ඇති අවි මොනවාදැයි පොලීසිය කිසිවක් තවමත් පවසා නැත. ඇවන්ගාර්ඩ් නමැති සමාගමක් විසින් මේ ...

Read More »

මොබිටෙල් සහ එරික්සන් නව ගමනක

-ශ්‍රී ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක් ලෙස සහ ලංකාව තුළ දැනුමින් පිරිපුන් සමාජයක් බිහිකිරීමේ උත්සහයන්ට දායක වීම උදෙසා විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන බව මොබිටෙල් සහ එරික්සන් සමාගම නිවේදනය කරයි. ශ්‍රි ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ ක්‍රමෝපායික උත්සහය මෙන්ම මෑතකදී හදුන්වා දෙන ලද “නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාව WiFi දේශයක් බවට පත් කිරීම“ යන ඉලක්කයට සමගාමී සේවාවක් ලෙස “WiFi “ සේවාව ලබාදීම ...

Read More »

රහස් ප්‍රදේශය සිසුවියකට පෙන්නු ගුරුවරයා මාට්ටු.(Video)

-පාසල් සිසුවියකට සිය රහස් ප්‍රදේශ පෙන්වූ බව කියන ගුරුවරයකු අල්ල ගස් බැඳ පොලිසියට බාරදී තිබෙනවා. දඹුල්ල පොලිසිය පැවසුවේ ඊයේ (16) පස්වරුවේ දඹුල්ල 40 කණුව ප්‍රදේශයේදි මෙම සිදුවීම සිදුවූ බවයි. සැකකරු යතුරු පැදියකින් පැමිණ කාන්තාවන් ගැවසෙන ස්ථාන වලට ගොස් මෙවැනි ක්‍රියා සිදු කරන බවට අවට ගම්මාන වල ජනතාවද පොලීසියට පවසා තිබෙනවා. සැකකාර ගුරුවරයාගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී අසැබි වීඩියෝ දර්ශන සීයකට ...

Read More »