ceylonradio

යුද අපරාධ සිදු කළ අයට දඬුවම් දිය යුතුයි – ටී.එන්.ඒ.

එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුකූලව යුද අපරාධ සිදු කළ බවට තහවුරු වු සියලු දෙනාට නියත වශයෙන් දඩුවම් ලබාදිය යුතු යැයි දෙමළ ජාතික සංවිධානය එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැප්ලෝඩීක්රේට් මහතාගෙන් ඉල්ලීමක් කැර තිබේ. ශ්‍රී ලංකාවේ සිදු වුවා යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳව ආණ්ඩුව ආරම්භ කිරීමට නියමිත අභ්‍යන්තර විමර්ශන පිළිබඳ විශ්වාසයක් නැතැයි පැවැසු දෙමළ ජාතික සංවිධානය ලබන සැප්තැම්බර් මාසයේ ...

Read More »

කුලියාපිටියේ පන්සලක් අසලදී කඩුවකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කෙරේ.

-කුලියාපිටිය, ඇපලාදෙණිය ප්‍රදේශයේදී කඩුවකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 10.30ට පමණ අදාළ ඝාතනය සිදුව ඇති බව ය. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, කුලියාපිටිය, වැලිආරවත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. පෞද්ගලික ආරවුලක් විසඳීමට යාමේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ ය. ඊට අදාළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව ත් ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ...

Read More »

අර්ධ චන්ද්‍රග්‍රහනයක් අද උදාවෙයි.

-ශ්‍රී ලංකා වාසීන්ට අර්ධ චන්දග්‍රහනයක් දැක ගැනීමේ අවස්ථාව 2015 අප්‍රේල් මස 4 වන දින උදා වේ. මෙම චන්ද්‍රග්‍රහනයේ උපරිම අවස්ථාව 2015 අප්‍රේල් මස 4වන දින සවස 5ට පමණ සිදුවන අතර මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමට අපහසු වේ. නමුත් චන්ද්‍රග්‍රහනයේ අවසාන භාගය , අර්ධ චන්ද්‍රග්‍රහනයක් ලෙස රාත්‍රී 8 පමණ වන තෙක් දැකගත හැකිවේ. අප්‍රේල් 4 වන දින සවස 5.47 ට චන්ද්‍රයා උදාවන ...

Read More »

තේරීම් කමිටු සභාපති ධූරයෙන් සනත් ඉවත් වෙයි

-ජාතික තේරීම් කමිටු සභාපති ධූරයේ කටයුතු කරන සනත් ජයසූරිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත යොමු කර ඇති බව වාර්තාවේ. තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හැකි උපරිම දායකත්වය ලබා දුන් බවත් එසේ ම ඉදිරියේදී ද තම සේවය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලබා දීමට ...

Read More »

බක්පුර පොහොය නිමිත්තෙන් රටපුරා ආගමික වැඩසටහන්

බක්පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් රටපුරා වෙභෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් සංවිධාන කෙරේ. බුදු රජාණන් වහන්සේ දෙවන වර ලංකා ගමනය සිදුවූයේද බක්පුර පසලොස්වක පොහොය දිනකදී. චුල්ලෝදර මහෝදර නාරජුන් අතර මිණි පලඟනකට ඇතිවූ දඹරය සංසිදවීම සදහා බුදු රජාණන් වහන්සේගේ ලංකා ගමනය සිදුවීම අතිශය වැදගත් වූවකි. Share

Read More »

පෙම් කැකුළ මීගමු මුහුදේදී පරව යයි

-බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතා සහ ඉන්දියා ජාතික පෙම්වතිය මීගමුව ගැඹුරු මුහුදේ කිමිදෙමින් සිටියදී පෙම්වතිය මිය ගොස් ඇතැයි පෙම්වතිය කියයි. හෙළ සිරිතට ඔවුන් දෙදෙනා මීගමුවේදී විවාහ වීමටද නියමිතව සිටියේය.ඔක්සිජන් ටැංකිය ගැලවී යාමෙන් පෙම්වතිය මිය යන්නට ඇතැයි සැක කැරේ. මොවුන් දෙදෙනාම ගණකාධිකාරීවරුන්ය. Share

Read More »

හික්කඩුවට මිණිමුතු මෝරෙක් ඇවිත්

-ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා ඇතුළු පිරිසක් හික්කඩුව මුහුදේ කිමිදුම් කටයුතුවල නිරතව සිටිය දී ඒ අසළට අපූරු අමුත්තෙක් පැමිණියේය. ඒ අඩි 20ක් පමණ දිගැති මිනිමුතු මෝරෙකි. මිණිමුතු මෝරා යනු මහ සයුරේ ජීවත්වන විශාලතම මත්ස්‍ය විශේෂයයි. වේල් ශාක් ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන මේ මාළුවාගේ සිරුරේ ඉතා අලංකාර ලෙස තිත් පිහිටා තිබිම හේතුවෙන් සිංහල බසින් මිණි මුතු මෝරා ලෙස ...

Read More »

කැටපත් පවුරේ කුරුටුගෑ තරුණියට ජනාධිපති සමාව

-සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියට ජනාධිපති සමාව හිමිවෙයි. මඩකලපුවේ පදිංචිකාරිණියක වූ පින්නතම්බි උදේනි නැමැති තරුණිය සිගිරි කැටපත් පවුරේ උදයන් තෑන්ක්ස් යන වචන සටහන් කර තිබේ. ඒ හේතුවෙන් ඇයට වසර 2 ක සිර දඩුවමක් නියමවූවාය. ඇයගේ පවුලේ ඥාතීන් සානුකම්පිත හේතුන් මත සමාව ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර තිබේ. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා මෙම සමාව ලබාදී තිබේ. Share

Read More »

දැයට කිරුළ , “උත්තර දේවි” අද සිට උතුර බලා ගමන් අරඹයි.

-දැයට කිරුළ හෙවත් උත්තරදේවි සීග්‍රගාමී දුම්රිය නැවතත් අද (02) සිට කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. යාල්දේවි දුම්රිය මෙන් ජනප්‍රිය වූ මෙම දුම්රිය උතුරේ පැවති යුදමය තත්ත්වය නිසා 80 දශකයේ අග භාගයේදී ධාවනය නතර වූ අතර මෙතෙක් කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරුණු දැයට කිරුළ දුම්රිය මෙලෙස උත්තරදේවී ලෙස නාමය වෙනස් කර අද ...

Read More »

දින 21න් කෙට්ටු වෙන හැටි

-සිරුර මහතා නිසා ඒ ගැන හිත හිතා ලතැවෙන ඔබට දින 21කින් ඔබේ සිරුරේ තරබාරු කම නැති කරගන්නට පුළුවන් මගක් කියා දෙන්නයි අද අපේ වෑයම. සාමාන්‍යයෙන් ඔබ හුරුව සිටින්නේ පාන්දරින්ම අවදි වී සිසිල් වතුර වීදුරුවක් පානය කිරීමටය. නමුත් ඔබ තරබාරු අයෙක් නම් මේ වෙනුවට උදෑසනම මඳ රස්නෙ වතුර වීදුරුවක් බීමට පුරුදුවන්න. උදෑසන ආහාර වේල සමබල හා පෝෂණයෙන් අනූන ආහාරයක් විය යුතුය. ...

Read More »