ceylonradio

මිනී පෙට්ටියෙන් දැරියක් නැගිටියි!

මෙයට සමානම සිදුවීමක් මෙයට පෙර ලංකාවෙත්, උණ රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වු පිලිපීනයේ අවුරෝරා නුවර තුන් හැවිරිදි දැරියක් මිනී පෙට්ටියෙන් නැගිට ඇති බව වාර්තා වෙයි. මියගිය දැරියගේ දේහය අවසන් කටයුතු වලට පෙර දේව මෙහෙයට දේවස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ මිනී පෙට්ටිය විවෘත කිරීමෙන් පසු දැරිය හිස දෙපසට සලන බව කිහිප දෙනෙක් දැකීමෙන් අනතුරුව ඇයව වහාම මිනී පෙට්ටියෙන් එලියට ගෙන රෝහල් ගතකොට තිබේ. ...

Read More »

රනා ටෙලි නාට්‍යයේ “සුදුනෝනි” රනා ගැන පෙමින් බැඳෙයිද…?

ආශා එදිරිසිංහ කියන නමට වඩා අද ප්‍රේක්ෂක ජනතාව ඇයව හඳුනන්නේ ශ්වේතා හෙවත් සුදුනෝනි ලෙසයි. මේ දිනවල විකාශය වන රනා ටෙලි නාට්‍යයේ දක්ෂ ලෙස රංගනයෙන් දායක වන නිසා ඇයට මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙ‍ලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය හිමිවුණා. ඒ නිසාම ඇගේ අලුත් තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා. මේ දවස්වල සතුටින් නේද කාලය ගත කෙරෙන්නේ.? ඔව්. ගොඩක්ම සතුටුයි. රනා ටෙලිනාට්‍යයට ...

Read More »

North London Poson Celebrations – 21st June 2014

“North London Poson Celebrations” were held on 21st June 2014 in Enfield. Sunday school pupils and their parents performed “Poson Bhakthi Gee” for the first time in North London. All audience seems enjoyed Bhakthi gee and Poson lanterns for the first time and It was a good opportunity for parents to show their kids how Poson celebrations are taking place ...

Read More »

මගේ සීමාවේ ඉඳගෙන යම් යම් දේවල් කරලා තියෙනවා කවුරුත් මම ගැන දන්නේ නෑ – පබා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක මෙන්ම රංගන ශිල්පිනියක ද වන උපේක්ෂා ස්වර්ණමාලි (පබා) මහත්මිය පසුගිය දා යුරෝපයේ කළ සංචාරයක් අතරතුරේ දී පිංකම් කිහිපයකට සහභාගී වූවාය. පැරිසියේ ශ්‍රී ලංකා රෑ රැජින තේරීමේ තරඟයේ විනිසුරුවරියක ලෙස ද ඇය කටයුතු කළාය. මේ ඇය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි. පැරිසියේ ප්‍රථම වරට පැවැත්වූ ශ්‍රී ලංකා රූ රැජිත තේරීමේ තරඟය ගැන ඔබ මොකද කියන්නේ? සමස්තයක් ලෙස උත්සවය ඉතාම හොඳයි. ...

Read More »

සැත්කමකින් ‘ඉබි දරුවා’ සාමාන්‍ය දරුවෙක්වේ

බ්‍රිතාන්‍යයේ අට හැවිරිදි දරුවකුගේ පිටෙහි වර්ධනය වී තිබූ ඉබි කටුක් වැනි අසාමාන්‍ය සෛල රැසක් සැත්කමකින් ඉවත් කළ බව බ්‍රිතාන්‍යයෙහි ශල්‍ය වෛද්‍යවරු පිරිසක් පවසයි. වෛද්‍යවරු පවසන්නේ මෙය සමේ හටගන්නා ඉතා දුර්ලභ රෝගී තත්ත්වයක් බවයි. උපතේ දී කුඩා ලපයක් සේ දක්නට ලැබුණු එය ටිකෙන් ටික ඉබි කට්ටක් මෙන් වර්ධනය වී ඇත. මේ නිසාම බොහෝ දෙනකු මේ දරුවා හැඳින්වූයේ ඉබි දරුවා නමිනි. වෛද්‍යවරුන් ...

Read More »

හොලිවුඩ් නිළි පැමෙලා ඇන්ඩර්සන් අතීතයේ තමන් මුහුණ දුන් ලිංගික අතවර ගැන හෙළි කරයි

හොලිවුඩ් නිළි පැමෙලා ඇන්ඩර්සන් සිය අතීතය පිළිබඳව කළ විවරණයකින් ප්‍රංශයේ කාන් (Cannes) නගරය මෙන් ම ලෝකය ම කැළඹීමට පත්ව තිබේ. ඒ, තමන් කුඩා දරුවෙකුව සිටි සමයේ අවස්ථා රැසකදී බරපතළ ලිංගික අපචාරවලට ලක්වූ බවට ඇය ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් හේතුවෙනි. The Baywatch නමින් ලොව පුරා ප්‍රචලිත වූ ටෙලිනාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ පැමෙලා ඇන්ඩර්සන් කාන් සිනමා සම්මා උළෙලට සහභාගි වීම සඳහා ...

Read More »

ගුරුවරියකගේ නිවෙසට කඩා වැදී ප්‍රබල ඇමැති ගෝලයෝ යකා නටති

ගැටුමට මුල – ගුරුවරියගේ 15 හැවිරිදි දියණිය පැහැර ගැනීමට තැත් කිරීම හේමන්ත රන්දුණු | ‘දිවයින’ රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ ප්‍රචාරක කොන්ත්‍රාත්කරුවකු සහ එම ඇමැතිවරයාගේ ආරක්‍ෂක නිලධාරීන් යෑයි කියාගන්නා පුද්ගලයන් පිරිසක්‌ මාලබේ අරංගල ප්‍රදේශයේ පාසල් ගුරුවරියකගේ නිවසට කඩාවැදී ඇගේ පුත්‍රයාට අමානුෂික ලෙස පහර දී යකා නැටූ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත. ඇමැතිවරයාගේ ප්‍රචාරක කොන්ත්‍රාත්කරුගේ පුත්‍රයා මෙම පාසල් ගුරුවරියගේ ...

Read More »

ඓතිහාසික නිහ`ඩ සටන් භූමිය මහමළුව

බටුගොඩ එම්. එස්‌. රණතුංග අතිශයෙන් සුන්දර වූ, ලොව සුපතල ඓතිහාසික සෙංකඩගල කන්ද උඩරට රාජ්‍ය ශ්‍රී ලංකා ඉතිහාසයේ මධ්‍යතන යුගයේ අපර භාගයේ රජ කළ සිංහල නරපතියන්ගේ අවසන් බල කොටුව විය. අනුරාධපුර යුගයෙන් අරඹා කෝට්‌ටේ යුගයෙන් පසුව ක්‍රි.ව. 1592 දී පළමුවන විමලධර්මසුරිය රජු විසින් මහනුවර රාජ්‍යය පිහිටු වූ බව පැවසේ. විජයාගමනයෙන් ආරම්භ වූ සිංහල රාජාවලියේ ආරම්භයක අවසානය සනිටුහන් වනුයේ ක්‍රි.ව. 1815 පෙබරවාරි ...

Read More »

The Annual General Meeting of The Association of Sri Lankan Lawyers in the UK (ASLLUK) – 7th June 2014

The Association of Sri Lankan Lawyers in the UK held its Annual General Meeting on 7th June 2014 at Garden Court Chambers, 57-60 Lincoln’s Inn Fields. London, WC2A 3LJ.Following registration and coffee Mr. Harendra De Silva QC, the president of ASLLUK welcomed the members and guests. In the morning, a Continuing Professional Development (CPD) session of two hours for solicitors ...

Read More »

ටෙලි ඉතිහාසයේ පළමු වරට අධ්‍යක්ෂවරයෙකුට එරෙහිව තරුණ නිළියකගෙන් ලිංගික අල්ලස් පැමිණිල්ලක්

සිනමා හා ටෙලි නාට්‍ය වැනි ක්‍ෂේත්‍රවල සමහර සල්ලාල අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් රූමත්, නවක නිළියන්ගෙන් ලිංගික අල්ලස් ගැනීම් ගැන කලා ක්‍ෂේත්‍රයේ විවිධ කටකතා තිබුණත් මතෛක් ඉතිහාසයේ කිසිදු නිළියක් මෙවැනි ලිංගික අල්ලස් ගැනීම් ගැන ‍පොලීසියකට පැමිණිලි කරන්නට ගියේ නැත. නමුත් නවක නිළියක වන ලක්ෂිකා ජයවර්ධන ඒ ඉතිහාසය දැන් වෙනස්කර හමාරය. ඒ ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතය ලබාදීමට අධ්‍යක්ෂවරයෙකු තමාගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවට ...

Read More »