Nirman

අලුත් අවුරුද්දේ ගිනිකෙළි සැමරුම්

ඔන්න හැමෝටම ලැබුවාවූ 2014 අලුත් අවුරුද්ද සියලු යහපත් පැතුම් ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් ලෝකේ අනිත් උදවිය අලුත් අවුරුද්ද පිළිගත්තේ කොහොමද කියල පෙන්නන්නයි මේ ලෑස්ති වෙන්නේ. අපේ රටේ නම් බොහොමයක් දෙනා කිරිබත් උයලා ආගමික වතාවත් වලට මුල්තැන දුන්නත් අනිත් රටවලනම් මේක ගොඩක් දුරට වෙනස්. ගොඩක් රටවල අලුත් අවුරුද්ද පිළිගත්තේ ගිනිකෙළි සංදර්ශන පවත්වලා. මේ සංදර්ශන වලට ...

Read More »

මාධ්‍යවේදියා සහ මෙගා බයිට් වීමේ කලාව නොහොත් තමාම බයිට් වීම

ශ්‍රී ලංකාව මේ නම ඇසුන විගස නොයෙකුත් දෙනා  නොයෙකුත් පින්තූර හිතේ මවාගන්නවා. ලෝකයේ සමහර  පුද්ගලයන් මේ නම මොකක්ද කියලවත් දන්නේ නැහැ. නමුත් අපේ රටේ අපට උරුම උන සංස්කෘතියක් වසර ගණනාවක සිට පවත එන වග ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපි හොදින්ම දන්නා කරුණක් සහ හොදින්ම අමතක කර ඇති කරුණක් වශයෙන් අවිවාදයෙන් පිළිගත යුතුය. ඉන්දියානුවන් සහ චීන ජාතිකයින් තමයි නූතන copy  කලාවේ ඉදිරියෙන්ම ...

Read More »

දඟර වනේ කම්බි වගේ….

කුමාර තිරිමාදුර කියන විවිධ හැකියාවන්ගෙන් පරිපූර්ණ උන කලාකරුවාගේ මෙවන්ම වූ නිර්මාණයක් මීට කලින් අපි ඉදිරිපත් කලා ඔබට මතක ඇති. මෙතනින් එය ඔබට බලන්න පුළුවන්. https://ceylonradio.co.uk/?p=4218 එවන්ම වූ තවත්ම නිර්මාණයක් ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. බලන්නකෝ මේක කොහොමද කියලා. සංගීතය සහ පද රචනය විමල්ජිත් දොඹගහවත්ත youtu.be/8udhC5fOi3A දඟර වානෙ කම්බි වගේ අඟර දඟර දාගෙන මොණර පැටික්කිය වාගෙයි මයුර තාන තම්දෙන ...

Read More »

ඇරඹුමම කඳුලක්‌ වෙලා…

  ඇරඹුමම කඳුලක්‌ වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා…// දුක්‌බරව කවියක්‌ ලියා එහි පද පෙළක්‌ අඩුවෙන් තියා…// අරුත පසදින්නට කියා අවසානයට පෙර ඈ ගියා ශෝකාන්තය එන තුරා එහි රැඳෙන්නට සිත් නැති නිසා…// අනන්තය ළඟ මා දමා අවසානයට පෙර ඈ ගියා ______________________ පද රචනය – දිලීප අබේසේකර සංගීතය – නාලක අංජන කුමාර ...

Read More »

ජීවිතය යනු අනපේක්‍ෂිත සහ අපේක්‍ෂිත සියල්ලට මුහුණ දිය යුතු දෙයක් නම්? උපේක්‍ෂා ඒ සියල්ලටම මුහුණ දෙමින් ඉදිරියට යන්නීය. ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක හා රංගන ශිල්පිණියක ලෙසය. අප ඇය සමඟ සඳැල්ලට කතාකිරීමට සූදානම් වන්නේ රංගන ශිල්පිණියකගේ  භුමිකාවේ සිටය. අනුරුද්ධ ජයසිංහගේ ‘‘බෝම්බ සහ රෝස’’ Bombs and Rose චිත‍්‍රපටය සමග ඇය මේ දිනවල අපට හමුවෙයි. සාමාන්‍ය ජීවිතයේ ඇය දැන් හුදෙකළාය. ඒ සියල්ලට සාපේක්‍ෂ වූ ...

Read More »

රිසානා කෲර ලෙස මරා දැම්මේය,තවත් කල් මැරීමෙන් පලක් නැත…

සෞදි අරාබියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට තමන්ගේ ආගමවත් ඇදහීමට නිදහසක්‌ නැති බව එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි. පසුගියදා ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙක්‌ බුදුරජාණන් වහන්සේගේ පිළිරුවකට වන්දනාමාන කරමින් සිටියදී ඔහුව පොලිසිය විසින් අමානුෂික ලෙස අත්අඩංගුවට ගෙන හිරිහැර කර ඇති බව හෙතෙම පවසයි. සෞදි අරාබියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ පා ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව විශේෂ නිවේදනයක්‌ ...

Read More »

කුකුල් හොරා

ලිපිය කියවන්න කලින් මුලින්ම පහලට ගිහින් ගීතයට සවන් දෙන්න. ඊට පස්සේ ලිපිය කියවන්න. තිරිමාදර ආ මහ දුර… පසුගිය දෙසැම්බර් 14 වැනිදා Chat N’ Music වැඩසටහනේ ගයපු මේ ගීයෙන්, තිරිමාදුර තුල දස්කම් බොහොමයක් සඟවා ගෙන සිටින කුමාරයාගෙ ගායන හා රස භාවයන් මතුකර පෑමේ කුසලතාව හරි අපූරුවට පිළිඹිබු වුනා. තිරිමාදුර, ඔබ සැබෑ දක්ෂයෙක්.තව තව බැබලෙන්න ඔබට වාසනාවන්! ඔබ අපට වාසනාවක්. දුදනොද බිඳ ...

Read More »

සිරි පැරකුම්…

ඓතිහාසික දඹදෙණිය පුරවරයට අපේ ඉතිහාස කතාවේ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කාලිංග – මාඝ ආක්‍රමණයෙන් පසුව පොලොන්නරු රාජධානිය අතහැර සිරිලක රාජධානිය බවට පත්වූයේ දඹදෙණිය ය. දඹදෙණි පව්ව මත මාලිගයක් තනවා පොලොන්නරුවෙන් දඹදෙණියට රාජධානිය මාරුකර වූයේ සතුරු ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා වනු පිණිසමය. මේ කියන්නට යන්නේ දඹදෙණි රාජධානියෙන් ඇරඹෙන පුරාවෘත්තයකි. එහෙත් මේ කතා පුවත සත්‍ය තොරතුරු පමණක් ම අඩංගු ඉතිහාස වාර්තාවක් නොවේ. ඉන් එහා ගිය රමණීය මනඞකල්පිතයන් ද සමඟ ගෙතෙන කතා ...

Read More »

දිනෙන් දින වැඩි වන වන සත්ව සංහාරය

දිනෙන් දින වැඩිවන වන සත්ව සංහාරය නිසා ඉතා නුදුරේදීම අලින්ගෙන් තොරවූ අප්‍රිකාවක් ගැන කතා කිරීමට අපට සිදුවනු ඇත. අලින් පමණක් නොව තවත් ඉතා විශාල සත්ව වර්ග රාශියක් මෙම නීති විරෝධී දඩයම් කරුවන් නිසා වඳවීයමින් පවතී. 1979දී අප්‍රිකාවේ මිලියන 1.3ක් වූ අලි ගහනය අද වන විට  ලක්ෂ 4 දක්වා අඩුවී ඇත. ඔවුන්ගෙනුත් වැඩි දෙන ජීවත් වෙන්නේ වන ආරක්ෂක නිලධාරීන් නිසාමය. අප්‍රිකාව තුල ජීවත් වන ...

Read More »

බින් ලාඩන්ට මොකද උනේ

මරණයෙන් පසු අල්කයිඩා නායක බින්ලාඩන්ගේ සිරුරට සිදුවුයේ කුමක්ද දැයි මෙතෙක් කල් විවිධ ආරංචි ප‍්‍රසිද්ධියට පත්විය.තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත අනුව ඇසෝසියේටඞ් ප්‍රෙස් ප‍්‍රවෘත්ති ආයතනය එම තොරතුරු ලබා ගත හැකිවිය. ඇමෙරිකා හමුදා අතර හුවමාරුවූ විද්යුත් ලිපි (ඊමේල්) ප‍්‍රසිද්ධියට පත්විය.  ඒ අනුව බින් ලාඩන්ට ඉස්ලාමිය  ආගමානුකුල ගෞරවනීය භුමදානයක් දුන් බව එම ලිපි කියයි. 2011 මැයි මස 1 වෙනි දින පකිස්තානයේ අබෝටහාඞ් හිදි ...

Read More »