හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරිමට මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරන බව හෙළිවීමත් සමඟ අපේ ශ්‍රිලංකා නිදහස් පෙරමුණ නම් පක්ෂයක් යටත් නාම යොජනා සැකසීම ආරම්භ කර ඇත. ආචාර්ය උපාලි කරුණාතිලක මහතා ලේකම් ධුරය දරන ශ්‍රීලංකා ජාතික පෙරමුණ පසුගිය බ්‍රහස්පතින්දා මේ සඳහා සිය නාමය අපේ ශ්‍රීලංකා නිදහස් පෙරමුණ ලෙස වෙනස් ...
Read More »indrajith
චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?
මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පැවැති බව දේශපාලන ආරංචි කියයි. එම සාකච්ඡාවට වෙනත් කිසිවකු සහභාගී වී නැති බවත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට නාමයෝජනා දීම ගැන එහි දී සාකච්ඡා වී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.මෙහිදී හිටපු ජනාධිපතිනිය විසින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර ඒවාට ප්‍රතිචාර නොදක්වන්නේ නම් දේශපාලනික ...
Read More »සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි
මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය යන්න ඕන අපේ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාට. මිනිහ පෙරේදා මැදමුලනට එන්නැතුව මෛත්‍රී එක්ක පන්සල් ගිහින් මීඩියාවල ෆොටෝ දාගෙන ගානට මෛත්‍රීව ඇන්දුවා. ඉතුරු ටික මම බලාගන්නම්’ යනුවෙන් හිටපු ජනාධිපති පී. මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ පෙරේදා (03) රාත්‍රියේ බස්නාහිර පළාත් සභා මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට ...
Read More »අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්
බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. හිරුණිකා එම කරුණ සනාථ කරමින් සිය ෆේස්බුක් ගිණුමේ ඇයගේ හා තරුණයෙකුගේ අත්දෙක දැක්වෙන ඡායාරූපයක් පළ කර තිබේ. ඉතා චාම් අයුරින් එම කටයුත්ත සිදුකිරීමට සැලසුම් කර තියෙන බවත් 20 දෙනෙකුට පමණ මේ අවස්ථාවට ආරාධනා කර ඇති බවත් වාර්තා වේ. ඇය සමඟ අතිනත ගන්නේ ...
Read More »සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත්ව මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට රාජපක්ෂවාදීන්ට විරුද්ධ මතයක් දරණ ශ්‍රි ලනිප ජේෂ්ඨයන් පිරිසක් හිටපු ජනාධිපතිණිය සමඟ සාකච්ඡා කරමින් සිටින බව දැන ගැනීමට තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකද චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාර්යාලයේ ප්‍රකාශකයකු පැවැසූවේ හොරුන්ගෙන් වංචාකාරයන්ගේන් ජාතිවාදීන් පිරී තිබෙන එජනිසෙන්, ශ්‍රී ලනීපය වෙන් ...
Read More »චන්ද්‍රිකා ගෙන් මෛත්‍රී මහින්ද විරෝධි සන්ධානයක් – ලකුණ හංසයා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමත් සමගම හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හංසයා ලකුණින් මහමැතිවරණයට තරඟ කිරීමට තීරණය කර ඇත. එතුමියට පක්ෂ බොහෝ ගණනක් මේ වන විටත් සහාය පලකර ඇති බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මහතාගේ අත්තනෝමතික රාජ්‍ය පාලනය පෙරලා දැමීමට මහා මෙහෙවරක් කළ කාන්තාවකි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය. ...
Read More »“යුඇන්පියට වාසි වෙන නිසා මහින්දට දුන්නා”
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකත්වය, කණ්ඩායම් නායකත්වය හා නාමයෝජනා ඉල්ලූ බවත් අනෙක් සියලු දේ ප්‍රතික්ෂේප කර නාමයෝජනා ලබාදීමට හැකියාවක් ඇති බවට පසුව තීරණය කළ බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කර ඇත. දැනට තිබෙන වාතාවරණය හේතුවෙන් එජාපයට වාසිය හිමිවන නිසා ...
Read More »මහින්ද ආපහු හැරෙයි? ඡන්දෙට එන තීන්දුව අස්කරගනී?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණය සඳහා ඉදිරිපත්වන දේශපාලන පක්ෂය පිළිබඳ තීන්දුවක් අද ප්‍රකාශයට පත්කරන බව සන්ධානයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන පක්ෂ නායකයින්, නියෝජිතයින් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ රාත්‍රී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. ඒ සඳහා බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, කුමාර වෙල්ගම, ගාමිණී ලොකුගේ, ටී.බී.ඒකනායක, පවිත්‍රා වන්නිආරච්චි සහ පියසිරි විජේනායක යන මහත්ම මහත්මීන් ...
Read More »නරුම සැමියෙක් බිරියගෙන් පළිගත් හැටි
පුත්තලම නවගත්තේගම තරනගස්වැව ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දිගදුර යාමෙන් සැමියා බිරියගෙන් පලිගැනීම සදහා තම දොළොස් හැවිරිදි පුතුට මන්නා පිහියකින් හිසට පහර දී බරපතල තුවාල සිදු කලැයි දරුවාගේ පියා නවගත්තේගම, තරනගස්වැව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය පවසයි. මෙසේ පොලිස් අත් අඩංගුවට පත්ව තිබුණේ නවගත්තේගම තරනගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවකි. මොහු තම බිරිද සමග කලක පටන් තිබූ පවුල් ආරවුලකට පලි ගැනීමක් ...
Read More »” මහින්දට නාම යෝජනා දන්නේ නෑ”
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මහ මැතිවරණයේදී නාම යෝජනා ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයේ කිසිදු වෙනසක් මේ වන තෙක් සිදුව නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්‌ඩාගාරික කම්කරු අමාත්‍ය එස්. බී. නාවින්න මහතා පැවැසීය. දුරකථනයෙන් කරුණු දැක්‌වූ ඇමැතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නිල වශයෙන් කිසිම ඉල්ලීමක් පක්‍ෂ මූලස්‌ථානයට යොමු ...
Read More »