indrajith

දැරියක් දුෂකයෙකුගෙන් බේරා ගත් හැටි (ඡායාරූප සහිතයි)

පුත්තලම අනගාරික ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සය හැවිරිදි දැරියක් පුද්ගලයකු විසින් ඊයේ (01) පැහැරගෙන ගොස් කැලෑවක ස`ගවාගෙන සිටිය දී පුත්තලම මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශ නිලධාරීන් හා ගම්වාසීන් එක්ව පැය දෙකකට ආසන්න කාලයක මෙහෙයුමකින් පසු දැරිය බේරා ගැනීමට හැකිව තිබේ. සැකකාර පුද්ගලයා ද කැලෑවක සැගව සිටිය දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පුත්තලම පොලිසිය පවසයි. මීට ...

Read More »

ශිරන්ති සොයා පොලීසිය කථානායක නිවසට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (1) මුල්‍ය වංචා විමර්ශන ඒකකයට පැමිණීමට නියමිතව තිබුන ද ඇය මුල්‍ය වංචා ඒකකයට නොපැමිණි අතර ඒ වෙනුවට පැය දෙකක් පුරා කතානායක නිල නිවසේදී ඇයගෙන් ප්‍රශ්න කර ඇත. වාර්තා වන අන්දමට රාජපක්ෂ මහත්මිය ප්‍රධානත්වය දැරූ සිරිලිය පදනමේ සිදු වුවා යැයි කියන අක්‍රමිකතා පිලිබදව ඇයගෙන් ප්‍රශ්න කරන්නට නියමිතව තිබු බව පැවසේ. ...

Read More »

ශිරන්ති දන්නේ නෑ ලු! බැංකුවට වැරදිලා ලු!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටියාය.සිරිලිය සවිය සංවිධානයේ සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇය මෙසේ මූල්‍ය විමර්ශන ඒකකයට කැඳවා තිබිණි. ඒ සඳහා අද පෙරවරුවේ ඇය පිටව ගිය අයුරු ඡායාරූපවල දැක්වෙයි. මේ අතර www.mahinda.info වෙබ් අඩවිය සඳහන් කරන්නේ සිරිලිය සවිය සංවිධානයේ සිදු වූ ...

Read More »

උතුරු මැද පළාතේ අනංගයා මාට්ටු

උතුරුමැද පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශයට ගුරු සහායක හා කාර්යාල කම්කරු සේවකයන් බඳවා ගැනීමේ වැඩසටහනට මුවාවී පළාතේ තරුණියන්ගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට උත්සාහ කළ ගුරුවරයාගේ වැඩ තහනම් කළ බව පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. විවිධ මගින් මෙම පුද්ගලයා පිළිබඳව හෙළිදරව් කළ අතර පළාත් ඇමැතිවරයකුගේ රැකවරණ මත මෙම පුද්ගලයා රැකියා ලබාදීම සඳහා තරුණියන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගන්නා ක්‍රමවේදය රහසිගතව ගවේෂණය කර හෙළිදරව් කෙරිණි.මෙම ...

Read More »

මහින්ද නිසා මධු ආයෙත් නිල්මිණීට සෙට් වෙලා

දික්කසාදවී සිටි මධුමාධව අරවින්ද හා තමා දැන් හොඳ මිතුරන් බවට පත්ව ඇති බව නිල්මිණි තෙන්නකෝන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පවසා තිබේ. නිල්මිණි මේ බව කියා ඇත්තේ මොරටුව බෞද්ධ මන්දිරයේදී පසුගිය සතියේ පැවති බෝධි පූජා පිංකමකින් අනතුරුව පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුරය. හිටපු ජනපතිවරයාගේ වැඩවලදී මධූ හා නිල්මිණි නිතර හමුවීම මේ යළුකම තීවුරවීමට හේතුවූ බවද නිල්මිණි හිටපු ජනපතිවරයාට පවසා ඇත. ...

Read More »

ආනන්දේ සිසුන්ට අපලයක් – දිගින් දිගටම අනතුරු

සිකුරාදා (30) උදේ කොළඹ ආනන්ද විද්‍යාලයයේ දී ගුරුවරයකුගේ වාහනයකට හැප්පුණු බව කියන එම විද්‍යාලයයේ හය වැනි ශ්‍රේණියේ සිසුවෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. බාහිරින් තුවාල නැතත් සිසුවාගේ උදරයේ අභ්‍යන්තර ලේ ගැලීමක් ඇතැයි රෝහල් ආරංචි කියයි. මීට වසරකට පමණ පෙර මෙම විද්‍යාලයේ සිසුවකු පාසලේ දී ගල් රෝලකට යට වී මිය ගියේය. දින දෙකකට පෙර විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකුගේ පහර කෑමට ලක්වූ බව ...

Read More »

පවුලක් විනාශ කළ පාපතරයෙක්

අතුරුගිරිය කහංතොට මාර්ගය පාළුවට ගොසින්ය. ඉඳහිට ධාවනය වන වාහනයක ශබ්දය හැරෙන්නට ප්‍රදේශය පුරා පැතිර තිබුණේ දැඩි නිහැඬියාවකි. ඒ වන විට රාත්‍රි 9.30 පසුවී තිබිණි. අතුරුගිරිය පොලිසියේ (3912) ප්‍රියන්ත සහ (69471) රත්නායක පොලිස්‌ නිලධාරීන් දෙදෙනා රථවාහන පරීක්‍ෂා කිරීමේ රාජකාරියේ නිරතව සිටියහ. අතුරුගිරිය කහංතොට මාර්ගය ඔස්‌සේ ඉබිගමනින් ධාවනය වන සුදු පැහැති වෑන් රථයක්‌ වෙත ප්‍රියන්තගේ උකුසු ඇස්‌ යොමුව තිබුණේය. පොලිස්‌ නිලධාරීන් දුටු ...

Read More »

සිසුවාගේ මරණයට හේතුව ප්‍රේමයක් ද?

ගිං ගඟ අසල ජල පහරක් ආසන්නයේ තිබී ඊයේ (29) දින සොයා ගත් ඉමේෂ් ශ්‍රීමාල් ගේ මළ සිරුරත් සමග ඔහුගේ මරණයට හේතු රැසක් මේ වන විට ප්‍රදේශය පුරා පැතිර යමින් පවතී. ගාල්ල – බූස්ස – රත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 15ක් වයසැති අතුරුදන්වූ පාසල් සිසුවාගේ සිරුර ඊයේ හමු වූයේ දින 05 කට පසුව වන අතර ඒ වන විට මළ සිරුරට හානි ...

Read More »

විද්‍යා දුෂණයේ වීඩියෝ පටය උස්සලා

පසුගියදා සමුහ දූෂණයට ලක්වී ඝාතනය කරන ලද යාපනයේ කයිට්ස් හී පාසල් ශිෂ්‍යාවක වූ සිවලෝගනාදන් විත්‍යාගේ එම සිදු වීමට සම්බන්ධ වීඩියෝ පටය මේ වන විට අතුරුදන්ව ඇති බව වාර්තාවේ. මෙම ඝාතනයේ ප්‍රධාන සැක කරුවකු විසින් එම සමූහ දූෂණය හා ඝතනය වීඩියෝ ගත කරන ලැබූ බව ඔහුත් අනෙක් සැකකරුවන් විසින්ද ප්‍රකාෂ කරනු ලැබු අතර මේවන විට එම වීඩියෝ පට්යට සිදුවූ දෙයක් සොයා ...

Read More »

දිමු ගේ කුඩු කේස් එක ආයෙත් ???

ආන්දෝලනයට ලක්වූ මත්කුඩු කන්ටේනර් දෙකක් මෙරටට ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අගමැති දි මු ජයරත්න මහතාගෙන් ඔහුගේ බිරිදගෙන් හා පුතු වන අනුරාධ ජයරත්න මහතාගෙන් ඉදිරි දිනවල ප‍්‍රශ්න කිරීමට නියමිත බවට තොරතුරු වාර්තාවනවා. පසුගිය රජය සමයේ හෙරොයින් කිලෝ 261ක් සහිත කන්ටේනර් 2ක් අගමැතිවරයාගේ ලිපියක් මත රේගුවෙන් මුදාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් මෙසේ ප‍්‍රශ්න කිරීමට නියමිතයි. ඔහුගේ ලේකම්වරයකු විසින් මෙම ලිපි නිකුත් කර ...

Read More »