සිය නිවසේදී උප පොලිස් පරික්ෂකවරයා මියයයි.

බංඩාරගම පොලිසියේ නඩු බාරව සිටි උප පොලිස් පරික්ෂකවරයා පානදුර මිනුවම්පිටියේ ඔහුගේ සිය නිවසේදී මිය ගොස් ඇත. බණ්ඩාරගම උසාවියේ ආරක්ෂාව බාරව කටයුතු කර තිබෙන්නේද මෙම පොලිස් නිලධාරියායි. අද අලුයම ඝාතනය සිදුව ඇති අතර බෙල්ලේ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි බව පොලීසිය පවසයි.
2

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...