පාකිස්ථානු – බංගලාදේශ ක්‍රිකට් තරගය තරගය ඇරඹේ

0
158

සංචාරක පාකිස්ථානු කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු තරගය මේ වන විට කුල්නාහි ෂෙයික් අබු නසාර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන බංගලාදේශ කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කර විට පන්දුවාර 41ක් අවසානයේ කඩුලූ දෙකක් දැවී ලකුණු 93ක් ලබාගෙන සිටිනවා.