BBC මහ රැජිනගෙන් සමාව යදියි

බ්‍රිතාන්‍යයේ සිටින අඹුහංසා නැමැති ඉස්‌ලාමීය පූජකයාව අත්අඩංගුවට ගත යුතු බව එළිසබත් රැජින පැවසූවේ බී.බී.සී. සේවාව විසින් නිවේදනය කර බ්‍රිතාන්‍ය මහ රැජිනගේ සමාව අයෑද ඇත.

එළිසබත් රැජින දේශපාලන අදහස්‌ දක්‌වන්නේ නැතැයි බකිංහැම් මාලිගය විසින් සඳහන් කිරීමෙන් පසු බී.බී.සී. සේවාව විසින් මෙලෙස සමාව අයැද ඇත.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

මහරැජිණ මාළිගය හැරයයි

බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ ...