19.2 C
London
Monday, May 19, 2025
spot_img

බොදු බලයේ සහය රනිල්ට?

රට වැටී ඇති අනතුරෙන් බේරා ගැනීම සඳහා ශක්තිමත් නායකයෙකු අවශ්‍ය වී ඇතැයි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කරති.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ලේකම් හිමියෝ රටේ නායකයන් වැඩි වී ඇතිබවත් ඒ හැමෝම කොහොල්ලෑ ගුලියක් බදාගත් කොහොල්ලෑ බබාලාමෙන් බවත් ප්‍රකාශ කළහ.

“කව්රු හරි හොඳ නායකයෙක්, එක්කො රනිල් මහත්තයා මේක මොකක් හරි දෙකෙන් එකක් කරලා මේක උන්නැහැගේ අතට ගන්න ඕන. එක්කො ගොඩයයි නැත්නම් ඉවරෙටම ඉවර වෙයි. ” යනුවෙන්ද උන් වහන්සේ කියා සිටියහ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles