ඥාණසාර හිමිට වරෙන්තු

0
107

අධිකරණ නියෝගයකට පටහැනිව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම ඉදිරිපිට විරෝධාතවක් පැවැත්වීමේ චෝදනා යටතේ අද (08දා) අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කළ නියෝගය කඩකළේ යැයි සඳහන් කරමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා (08දා) වරෙන්තු නිකුත් කළේය.