ඩුප්ලිකේට් බන්දු උසාවි ආපු හැටි

0
98

තමාගේ රංග ශෛලීන් අනුකරණය කරමින් රංගනයේ නිරත වන බවට චෝදනා නගමින් බන්දු සමරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඩුප්ලිකේට් බන්දු නොහොත් බිංදු බෝතලේගම අධිකරණයට පැමිණි ආකාරය සහ එහිදී මාධ්‍යට අදහස් දැක්වූ ආකාරය මෙම වීඩියෝවෙන් නරඹන්න.