බ්‍රිටිෂ් එයාර්වේස් කොළඹ ගමන අත්හරී

කොළඹ සහ ලන්ඩනය අතර බ්‍රිටිෂ් එයාර්වේස් විසින් සිදුකරන ගුවන් ගමන් ලබන වසරේ මාර්තු 28 වනදා සිට නතර කිරීමට සමාගම තීරණය කර තිබෙන අතර පවසා තිබෙන්නේ මෙම ගමනාන්තය ලාභදායී නොවන නිසා මෙම තීරණය ගත් බවයි.

මේ නිසා, එය පවත්වාගෙන යාමට නොහැකි බව සමාගම සඳහන් කරයි.

මෙම තීරණයත් සමග ලන්ඩනය සහ කොළඹ අතර ගමන් කිරීමට ටිකට් පත් වෙන්කර ගත් ගනුදෙනු කරුවන්ට එම මුදල් ආපසු ගෙවීමට සමාගම කටයුතු කරනු ඇත.

Check Also

Electric Car Charging කොළඹ දී

විදුලි මෝටර් රථ සඳහා වන ප්‍රථම විදුලි ආරෝපණ මධ්‍යස්ථානය විවෘත කෙරේ. කොළඹ 08, ටිකල් මාවතේ ...

හොල්සිම් සංස්‌ථා සන්නාමය (SLIM නීල්සන්) ජනතා සම්මානයෙන් පිදුම් ලබයි.

-ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සැලකෙන හොල්සිම් ලංකා සමාගම 9 වැනි SLIM නීල්සන් ජනතා ...