Wednesday , 22 January 2025

බ්‍රිතාන්‍ය අමාත්‍ය හියුගෝ ස්වයර් ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයකට එයි.

-බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාල අමාත්‍ය හියුගෝ ස්වයර් මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (28) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

හියුගෝ ස්වයර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරන දෙවන අවස්ථාව මෙය වන අතර නව රජය බලයට පැමිණීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය නියෝජිතයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව ද මෙය වේ.

මෙම සංචාරය අතරතුර දී හියුගෝ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ අමාත්‍යවරු රැසක් මුණගැසී සාකච්ජා පැවැත්වීමට නියමිතව තිබේ.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...