යළිත් මැතිවරණයකට ඉදිරිපත් නොවන බව බ්‍රිතාන්‍ය අගමැති පවසයි

0
190

යළිත් මැතිවරණයකට ඉදිරිපත් නොවන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසයි. මේ වනවිට අවස්ථා දෙකකදී ඔහු අග්‍රාමාත්‍ය ධූරයට පත්ව තිබේ. මහ මැතිවරණයෙන් කොන්සර්වෙටිව් පක්ෂය බලයට පත්වුවද, අග්‍රාමාත්‍ය ධූරයට ඉදිරිපත් නොවන බව භෙතෙම කියා සිටී. බී බී සී ය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මේ බව ප්‍රකාශ කළේය.