13.1 C
London
Sunday, December 7, 2025
spot_img

British Prime Minister in Jaffna

බ්‍රිතාන්‍යය අගමැති ඩෙවිඩ් කැමරන් අද පස්වරුවේ හමුදා ගුවන් යානයකින් පලාලි ගුවන් තොටටත් එතැනින් යාපන නගරයටත් ගියේය.

ඔහු උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් යාපන පුස්තකාලයේදී හමුවී සාකච්ඡා ඇරැඹිය.

මහ ඇමැති හමු වීමට යද්දී යාපන නගරයේ පිරිසක් ඔහුගේ කාරය නතර කරන්නට උත්සාහ ගත්හ.

යුද සමයේ අතුරුදන් වු දු දරුවන්ගේ මව් පියන් වු ඔවුන්ට කැමරන්ගේ කාරය නතර කර ගත නොහැකි විය.එහෙත් මාධ්‍යවේදීන් ගමන් කළ රියක් නතර කර ගත හැකි විය.

බ්‍රිතාන්‍ය අගමැති උදයන් පුවත්පත් කාර්යාලයට ද ගියේය.

DSC_0072

DSC_0083

40(29)
(ඡායාරූප රොමේෂ් මධුසංඛ)
lankadeepa

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles