අපේ රජ පවුල, බ්‍රිතාන්‍ය රජ පවුලටත් වඩා ඉහලින්
November 23, 2013
10 Views
2014 අය-වැය ඇස්තමේන්තුවට අනුව ජනාධිපතිවරයාට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 857 වන අතර එය විනාඩියකට රුපියල් 16,303.59 වේ. එය ආසන්න වශයෙන් දිනකට රුපියල් කෝටි දෙක හමාරක් පමණ වේ.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මගින් බ්‍රිතාන්‍ය රජ පවුල නඩත්තු කිරීම සඳහා ස්ටර්ලින් පවුම් මිලියන 40 වියදම් කරන අතර එය රුපියල් කෝටි 850 ක් පමණ වේ.
මේ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සඳහා ශ්‍රී ලංකාව දරන වියදම බ්‍රිතාන්‍ය රජ පවුල නඩත්තු කිරීමට එරට පාර්ලිමේන්තුව වියදම් කරන මුදලටත් වඩා වැඩි වේ.
awesome Don't Miss featured pretty cool slider spotligh 2013-11-23