1815 මහනුවර මගුල් මඩුවේදී සිංහල නායකයින් රවටා අත්සන් කල ව්‍යාජ ගිවිසුමට වසර 200යි.

0
147

1815 මහනුවර මගුල් මඩුවේදී සිංහල නායකයින් රවටා අත්සන් කල ව්‍යාජ ගිවිසුමට වසර 200යි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් අපගේ මාතෘ භුමිය ‘සිංහලේ’ යටත් කර ගනිමින් සිදුකල යුධ අපරාධ ඇතුළු සියලුම සාපරාධි ක්‍රියාවන් පිළිබඳව වර්තමාන රජය දැනුවත් කිරීමේ ජන හමුව. 2015 මාර්තු 02 සඳුදා සවස 4.00 සිට රාත්‍රී 7 දක්වා ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිටදී. එදින බ්‍රිතාන්‍ය රජයට පෙත්සමක්ද භාර දීමට නියමිතය. දේශප්‍රේමී සියලුම ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා!
ඔබගේ යෝජනා අදහස් සහ අවශ්‍ය සහය ලබා දීමට කැමති නම් අප අමතන්න.
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය.

1815