ඔලිම්පික්

Man with tail: worshipped as God

An Indian man with a 14.5 inch TAIL growing out of his back is being hailed as a God. Locals in the Alipurduar region believe 35-year-old Chandre Oraon is a reincarnation of the Hindu monkey deity Hanuman. Many also believe that his ability to climb trees almost effortlessly is further proof of the divine similarities. Many of his devotees travel ...

Read More »

ශිෂ්‍යත්වය සමත් දරුවා සුවපත් කරන්න ඔබේ පිහිට අවශ්‍යයි

ආණමඩුව දිවුල්වැව කනිටු විදුහලේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන හසිත චතුරංග සිසුවා සුදු රුධිරානු අඩුවීමේ රෝගයකින් (හිමොග්µsලින්) පෙළෙයි. මෙම දරුවා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 160 ක්‌ ලබාගත් නමුත් අසනීප තත්ත්වය නිසා අනතුරුව පාසැල් යැමට ඉඩ ලැබී ඇත්තේ දින 60 ක්‌ පමණි. එම සිසුවාගේ රෝගය පාලනය කිරීම සඳහා කොළඹ ළමා රෝහල මගින් සතිපතා බෙහෙත් ලබාදීම සිදුකරන අතර ඒ හේතුවෙන් ආණමඩුව සිට ...

Read More »

අපේ කම ගැන ලොවට කියන්න නගරයක් මැද ඉදිකළ අපේ ගම ගැනයි මේ…

උසට උසේ නැගුණු කොන්ක්‍රීට් වනාන්තරයට වෙලා හැල්මේ දුවමින් යෙදෙන ජීවන තරගයෙන් හෙම්බත් වෙලා හිටපු මොහොතක පුංචි අස්වැසිල්ලක් ලබන්න කදිම අවස්ථාවක් පසුගියදා අපිට උදා වුණා. බත්තරමුල්‍ලේ පාර්ලිමේන්තු පාරේ ජනකලා කේන්ද්‍රයේ ඉදිකළ “අපේ ගම” ට ගොඩ වැදුණු Gama1මොහොත අතීතයේ අපේ කම අපට දැනුනු සුන්දර මොහොතක්. ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකත්ව සමුළුව උදෙසා නිර්මාණය වූ “අපේ ගම” විවෘත කෙරුණේ පසුගිය 13 වැනිදා අතිගරු ජනාධිපති ...

Read More »

ප්‍රදීප් සංජයට ඉහළම තෑග්ගක්

ලන්ඩන් පැරාලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රදීප් සංජයට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉහළම තෑග්ගක් ලබාදීමට කටයුතු කරන බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. ප්‍රදීප් සංජයට ඉහළම මට්ටමේ මුදල් තෑග්ගකට අමතරව නිවාසයක් ප්‍රදානය කිරීමේ ඉඩකඩ ඇත. පළමු පෙළ අන්තර්ජාතික තරගාවලියක ජයග‍්‍රහණයක් අත්කරගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට පිරිනැමෙන රුපියල් ලක්ෂ 10ට අමතරව පරිත්‍යාගශීලින්ගෙන් හා අනුග‍්‍රාහකයන්ගෙන් ද ඔවුනට ත්‍යාග ...

Read More »

පැරා ඔලිම්පික් ශූරතාව චීනයට

2012 ලන්ඩන් පැරා ඔලිම්පික් උළෙ‍ලේ ශූරතාව රන් පදක්කම් 95 ක් දිනූ චීනය සතුවිය. චීනය රන් 95 ක් රිදී 71 ක් සහ ලෝකඩ 65 ක් සමගින් පදක්කම් 231 ක් දිනා ගත්තේය. රන් 35 ක් දිනූ රුසියාව දෙවැනි තැනටත් රන් 33 ක් දිනාගත් බ්‍රිතාන්‍ය තෙවැනි තැනටත් පත්විය. Share

Read More »

සුබ ආරංචියක්

දක්‍ෂ ගොල්ෆ් ක්‍රීඩකයෙකු වුනු රොබට් වින්සෙන්සෝ තරඟාවලියකින් පහසුවෙන්ම ජයගත්තා. ක්‍රීඩා ලෝලින්ගේ උණුසුම් සුබ පැතුම් අතරේ ඔහු තෑගී මුදල ලෙස ලබා දුන් චෙක් පතත් ලබාගත්තා. ටික වේලාවක් ක්‍රීඩා ගාරයේ වූ තම මිතුරන් සමඟ සතුටු සාමීචියේ යෙදිලා තමන්ගේ වාහනය වෙත ගියා. ඔහු එනතුරු වාහනය ලඟ බලා සිටි තරුණ කාන්තාවක් ජයග්‍රහණය ගැන සුබ පැතුම් එකතු කරලා ඇය ඉතාම දුකින් වින්සෙන්සෝට දුක් ගැනවිල්ලක් කියන්න ...

Read More »

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පළමු වටයේදීම පසුබසිති

ලන්ඩනයේදී දැන් පැවැත්වෙන 14 වැනි පැරලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සහ ක්‍රීඩිකාව තමන් සහභාගි වූ ඉසව්වල මූලික වටයෙන්ම පරාජයට පත්වූහ. එසේ වුවත් මලල ක්‍රීඩක ප‍්‍රදීප් සංජය පතිරණගේ කෙරෙහි බලාපොරොත්තුවක් තබා ගත හැකි බව ලන්ඩනයට පැමිණ සිටින ශ්‍රී ලංකා පැරලිම්පික් කමිටුවේ සභාපති බි‍්‍රගේඩියර් රජිව් වික‍්‍රමසිංහ මහතා ”ලංකාදීප”යට පැවසීය. ශ්‍රී ලංකා ක්‍රීඩක ප‍්‍රදීප් සංජය හෙට (4 වැනිදා) මීටර් 400 පිරිමි එක් ...

Read More »

පැරා ඔලිම්පික් අසිරිය

ලන්ඩනයේ පැරා ඔලිම්පික් ආබාධිත ක්‍රිඩා තරගය උත්සවාකාරයෙන් ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ දී ඇරැඹිණි. ශ්‍රී ලංකාවේ ද පිරික් මේ තරගෙට සහභාගී වෙති. Share

Read More »

පැරලිම්පික් උළෙල අද ඇරඹෙයි

ලොව පුරා විසිර පැතිර සිටින ආබාධිතයන්ගේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන පැරලිම්පික් ක්‍රිඩා උළෙල අද (29) එංගලන්තයේ ”ලන්ඩන්” නුවරදී ආරම්භවේ. බ්‍රිතාන්‍යයේ වේලාවෙන් අද රාත‍්‍රී 8.00 ට සමාරම්භක උත්සවය පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් යෙදී ඇත්තේ 30 වැනිදා අලූයම 1.30 ටය. බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහ රැජින විසින්ම පැරලිම්පික් ක්‍රිඩා උළෙලද විවෘත කරනු ලැබීමට නියමිතය. මෙවර පැරලිමිපික් උළෙලට රටවල් 165 කින් විවිධ ආබාධ ...

Read More »

ලංකාව තැබූ ලෝක වාර්තාව.

මෙවර ලංකාවෙන් ඔලිම්පික් නැරඹීමට ගිය මාධ්‍ය නඩය අපුරු හපන්කමක් වාර්තාගත අන්දමින් නිමකොට ආපසු ලංකාව බලා ගමන් ආරම්භ කර තිබුණා. මේ ඔලිම්පික් වාර්තාව ගැන නිවේදනය නිකුත් කලේ රුපවාහිනියේ ලන්ඩන් ගිය නිවේදක මහත්මයයි. පහල වීඩියෝ එක බලන්නකෝ…. Share

Read More »