ඔලිම්පික්

මීටර් 100 x 4 ලෝක වාර්තාවක්

ඊයේ රාත්‍රියේ(11) මීටර් 100 x 4 ලෝක වාර්තාවක් පිහිටුවමින් (තත්පර 36.84කින්) ජැමෙයිකානු පිරිමි කණ්ඩායම ජයගත් පසුව, එම තරඟයේ ජයග්‍රහණයේ නියමුවා වන උසේන් බොල්ට්, එම තරඟය සඳහා භාවිතා කළ නිළ යෂ්ටිය (හුවමාරු කරන යෂ්ටිය) තරඟ සංවිධායක ඔලිම්පියාඩ් විනිසුරු කමිටුවෙන් ඉල්ලා සිටියා. තමාට සිහිවටනයක් ලෙස එම යෂ්ඨිය ඇවැසි බැව් ඔහු කියා සිටියා. එහෙත් ඔලිම්පික් කමිටුව ඔහුට එය ලබාදීම තරයේ ප්‍රතික්ෂේප කොට එය ...

Read More »

බෝල්ට්ට නම් ලේසියි

ජැමෙයිකානු සුපිරි තරුව ඔලින්පික් ක්‍රීඩාංගනයේ සිටි 80,000 ක් පමණ වූ ප්‍රේක්‍ෂකයින් පිනවමින් 19.32 ක් වූ තියුණු කාලයක් තුළ මීටර 200 ධාවන ඉසව්ව නිම කරමින් රන් පදක්කම දිනා ගත්තේය. ඉතිහාසයේ පළමු වරට මීටර 100 සහ මීටර 200 යන ධාවන ඉසව් දෙකම තමන් වෙත රඳවා ගත් එකම ක්‍රීඩකයා මොහු විය. පදක්කම් සියල්ල ජැමෙයිකාව වෙත ඇද ගනිමින් ලෝකයේ වේගවත්ම මිනිසා රන් පදක්කම් ලාභී ...

Read More »

ළය ආර ඉසව්වේදී තමා වංචා කළ බවට රන් පදක්කම් ලාභී කැමරන් පිළිගනී

දකුණු අප්‍රිකානු රන් පදක්කම් ලාභී කැමරන් වැන්ඩර් බර්ග් ඔලින්පික් මීටර් 100 ළය ආර ඉසවුවේ ලෝක වාර්ථාව පිහිටවීම සඳහා තමන් දිය යට දී නීති විරෝධී ලෙස වැඩිපුර පා පහර ගසූ බව පිළිගන්නා ලදී. විනිශ්‍යකරුවන් හට සළකුණු වූවා නම් එය ඔහු තරඟයෙන් ඉවත් කිරීමට හැකි තරමේ වරදක් විය. ළය ආර ඉසව්වේ දිය යට ඉදිරියට ඇදීමේදී පිහිනුම්කරුවන් හට වලංගු වන්නේ එක් ඩොල්ෆින් පා පහරක් ...

Read More »

මත් විෂ රැගත් කෘතිම ලිංගික අවයව​

ඔලින්පික් නැරඹීමට පමිණෙන ජන සමූහය මුවාවෙන් මාරක විෂ රැගත් මත්කුඩු ජාවාරමේ යෙදෙන්නන් ආනයනය කිරීමට තැත් කළ පාපිෂ්ඨ වෙළඳ බඩු අත් අඩංගුවට ගනීමට ලන්ඩනයේ බළධාරීන් සමත් වෙයි. අවස්ථාවාදී අපරාධකරුවන් තම විෂ පිරවූ භාණ්ඩ තොග ප්‍රවාහනය කිරීමට කෘතිම රබර් තට්ටම් උපයෝගී කරගෙන ඇත. මෙම රබර් තට්ටම් පුරුෂ පක්‍ෂයේ පෞද්ගලික ලිංගික අවශ්‍යතා සඳහා නිපදවා ඇති ස්ත්‍රීන්ගේ පසු ප්‍රදේශයේ කෘතිම ආකෘති වේ. මෙම හානිකර නොවූ ස්වයංවින්දන ...

Read More »

ශ්‍රී ලංකා ඔලිම්පික් සිහින බොඳකරන බාලයන්ගේ ලන්ඩන් සිහින..

ක්‍රීඩකයන් හත් දෙනෙකු පමණක් සහභාගීකරවූ ශ්‍රී ලංකාව නිලධාරීන් සහ මාධ්‍යවේදීන්ගේ  ලන්ඩන් සිහින සැබෑකරවීම තම ඒකායන අරමුණ කරගත් වගයි.ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු නිල වෙබ් අඩවියට අනුව මාද්‍ය වේදීන් දස දෙනෙක් සහ නිලධාරීන් නව දෙනෙක් සහභාගී වී ඇති අතර කිසිඳු පුහුණු කරුවෙකු සහභාගී කරවා නොමැත.මේ අයුරින් තම තමන්ගේ දේශපාලනික හා අනෙකුත් අරමුණු රටේ කීර්ති නාමය අභිබවා ගෙනයාම විශාල වරදක් බව තිත්ත ඇත්තකි. ක්‍රීඩකයින් ...

Read More »

ලොව වේගවත්ම මිනිසා උසේන් බෝල්ට්

මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ  පිරිමි 100m ඉසව්ව  නව ඔලිම්පික් වාර්තාවක් ද සමග ජය ගත්  උසේන් බෝල්ට් ලොව වේගවත්ම මිනිසා තමන් බව යළි තහවුරු කලේය. උසේන් බෝල්ට් මීටර් 100 ඉසව්ව නිම කළේ, තත්පර 9.63කිනි. ඒ අනුව  2008 බෙයිජිං ඔලිම්පික් උළෙලේදී මෙම ඉසව්ව සඳහා ඔහු විසින්ම පිහිටුවනු ලැබූ වාර්තාව අලුත් කිරීමට බෝල්ට හැකි විය. මීට පෙර මීටර් 100 ඉසව්වේ ඔලිම්පික් වාර්තාව වුයේ ...

Read More »

රටේ නම බබළවන අපේ ඔලිම්පික් කොල්ලා

ඔහු නමින් අනුරුද්ධ කුරේ මේ වනවිට එංගලන්තයේ ජීවත් වන ඔහු ලන්ඩන් 2012 ඔලිම්පික් උළෙලෙහි මැරතන් තරඟයෙහි ශ්‍රී ලංකා නියෝජනයයි. ඔහු මෙම තරඟය සඳහා සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව තුල පැවැත්වූ තේරීම් තරඟයකින් හෝ අඩු තරමේ ශ්‍රී ලංකික අපගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ නොවීම එහි විශේෂත්වයයි. ඔහු සතියකට සැතපුම් 90ට වඩා දුවයි. එංගලන්තයේ සීතල දේශගුණය මැද, ඔහුගේ රැකියාව කරන අතරතුර තනිව පුහුණුවීම් යෙදෙමින් ඔහු ...

Read More »

ෂෙලී ඇමෙරිකාව පෙරළා දැමීම අරඹයි

බීජීං ඔලිම්පික් උළෙලේ දී චීනයට සමස්ත සූරතාවය දිනා ගැනීමට බෙහෙවින් ඉවහල් වූ ජැමෙයිකාව විසින් ඇමෙරිකානු කෙටි දුර ආධිපත්‍යය උදුරා ගැනීමට මෙවරද ආරම්භය ලබා දුන් ජැමෙයිකාවේ ෂෙලී ඈන් ප්‍රෙෂර් බීජීං ඔලිම්පික් උළෙලෙ මීටර් 100 ඉසව්වෙන් දිනා ගත් රන් පදක්කමේ උරුමය තව දුරටත් රැක ගැනීමට සමත් වූවාය. තරගයට පෙරාතුව සහ මැත කාලීන දක්ෂතා පිළිබදව විමසද්දී ද ෂෙලී ට වඩා ඉදිරියෙන් සිටි ඇමෙරිකාවේ ...

Read More »

සෙරීනා රනින් දිදුලයි

අමෙරිකාවේ සෙරීනා විලියම්ස් ලන්ඩන් ඔලිම්පික් උළෙලේ කාන්තා ටෙනිස් කේවල ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය. ඒ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා රුසියාවේ මාරියා ෂරපෝවා පරාජය කරමිනි. වට 2ට 0ක් ලෙස සෙරීනා විලියම්ස් තරගය ජය ගත් අතර ලකුණු තත්ත්වය 6ට 0ක් සහ 6ට 1ක් ලෙස දැක් විය. Share

Read More »

ඔලිම්පික් නිසා කාන්තාරයක් වී ඇති ලන්ඩන්(West End) ආර්ථිකය

West End යනු ලන්ඩනයේ ඉතා වැදගත් ආර්ථික වටිනාකමක් ඇති ප්‍රදේශයයි. ප්‍රධාන වශයෙන් මෙහි ආර්ථිකයට දායකත්වයක් සපයන්නේ විදේශ සංචාරකයන්ය. ලන්ඩන් වැසියන්ට විනෝදාස්වාදය සපයන ලන්ඩනයේ ප්‍රධාන සමාජශාලා, සිනමාශාලා ආදියද පිහිටා ඇත්තේ මෙම ප්‍රදේශය ආශ්‍රිතවයි. ඔලිම්පික් සමග ලන්ඩනයට පැමිණි විදේශිකයන් ඔලිම්පික් ගම්මානය ඇති නැගෙනහිර ලන්ඩනයේ Stratford ප්‍රදේශයේ බහුලව ගැවසීමත්, ඔලිම්පික් නිසා ලන්ඩනයට පැමිණීම සීමා කිරීමටත්, පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම හැකිතාක් අඩුකිරීමටත් දී ...

Read More »