ඔලිම්පික්

ඔලිම්පික් ලෝක වාර්තාවක්

ඔලිම්පික් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාවට හිමි වාර්තාව තමන් සතු කර ගැනීමට අමෙරිකානු පිහිනුම් ක්‍රීඩක මයිකල් පෙල්ප්ස් සමත්ව තිබේ. මීටර් 200 මිශ්‍ර ආර ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමත් සමඟ ඔහු ඔලිම්පික් තරගවල දී දිනාගත් රන් පදක්කම් සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව පෙල්ප්ස් මේ වන විට ලබා ඇති මුළු පදක්කම් සංඛ්‍යාව 20 කි. පෙල්ප්ස් මෙලෙස බිඳ ඇත්තේ මීට ...

Read More »

ඔලිම්පික් ක්‍රීඩාවලියටත් අගෞරව කරන කොටි හිතවාදීන්

මේ දිනවල ලන්ඩනයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා තරඟය අතරතුර ශ්‍රී ලාංකිකයන් වන අපට ඉතා කණගාටුදායක ක්‍රියාකලාපයක් සිදු වෙමින් පවතී. ඊයේ ඔලිම්පික් ගම්මානයට ගිය අප කණ්ඩායමට දැකගත හැකි වූයේ මුළු ලොවටම පිළිලයක් වූ LTTE ආධාරකරුවන් පිරිසක් විසින් ශ්‍රී ලංකා රජයට පමණක් නොව මුළු රටටම විරුද්ධව කරගෙන යනු ලබන අසත්‍යය ප්‍රචාරණ වැඩ පිළිවෙලයි. කණගාටුදායකම සිදුවීම වනුයේ ඔලිම්පික් තරඟාවලියේ මූලික ගුණාංග වන සාමය, සමගිය ...

Read More »

එංගලන්තයේ ඔලිම්පික් ගිනිසිලුව රැගෙන ගිය අපේ කොල්ලෙක්

ජීවිතේ ලැබිය හැකි දුර්ලභ අවස්‍ථාවක් වන, ඔලිම්පික් ගිනිසිලුව රැගෙන යාමට දායක වු අපේ ලාංකික කොල්ලෙක් එංගලන්තයේදී හමුවුනා. ඔහුගේ නම සුරේශ් කෝරලගේ (34).දස දහස් ගණනින් එංගලන්ත වැසියන් අතර, ඔලිම්පික් ගිනිසිලුව අතින් අතට මාරුවී යන අතරතුර තුර, සුරේශ් රැකියාව කල එංගලන්තයේ ඇස්ඩා (Asda) ආයතනය නියෝජනය කිරීමේ මහගු අවස්තාව මෙම තරුණයාට ලැබී තිබෙනවා. ඇස්ඩා යනු, ලොව අංක එකේ සුපිරි වෙළෙඳ පොළවල් ජාලාවකට හිමිකම් ...

Read More »

නිලූක ඉන්දිය ක්‍රීඩකයාට සටනක්දී පරදියි

ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සහ ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලි අතර අද (1) පැවැති පෙර අර්ධ අවසන් පුර්ව තරගයෙන් ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලි ජය ලැබීය. ඒ අනුව නිලූකට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.  Olympic බලාපොරොත්තුවක් වූ නිලුක සමඟ සංචාරයට පුහුණුකරුගේ ස්ථානයේ ගමන් කොට ඇත්තේ badminton සන්ගමයේ සභාපති හා ඔහුගේ අනුග්‍රාහකයෙකු බවත් දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ...

Read More »

ලන්ඩනයේ කඩා වැටෙන ආර්ථිකයට ජීව එන්නතක් වූ ඔලිම්පික්

ලොව සෑම රටකම පාහේ දක්නට ලැබෙන ආර්ථික කඩා වැටීමේ ලක්ෂණ මහා බ්‍රිතාන්‍යට පවා පොදු වූවක් වේ. ඔලිම්පික් තරඟ සඳහා සත්කාරකත්වය බ්‍රිතාන්‍යට හිමිවූ අවස්ථාවේ ආර්ථික විශේෂඥයන් ගේ ප්‍රධාන මතය වුයේ,  එය කඩ වැටෙනබ්‍රිතාන්‍ය ආර්ථිකයට මරු පහරක් විය හැකි බවයි. නමුත් ඔලිම්පික් උණුසුම වැඩි වනවාත් සමඟම, එය දේව ආශිර්වාදයක් කොට ගෙන ආර්ථිකය ටිකෙන් ටික දියුණු වීමට පටන් ගැනුනි.ප්‍රධාන ආර්ථික දර්ශක වලට අනුව විරැකියාවෙන් පෙළුණු ...

Read More »

ඔලිම්පික් සැණකෙළිය සඳහා ලන්ඩන් නගරයේ දළ සැලැස්ම

ඔලිම්පික් සැණකෙළිය සඳහා ලන්ඩන් නගරයේ දළ සැලැස්ම වසර හතරකට වරක් පැවැත්වෙන ලොව විශාලතම ක්‍රීඩා උත්සවය වන ඔලිම්පික් සැණකෙළිය සඳහා සත්කාරක දේශය වන මහා බ්‍රිතාන්‍ය මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර ඇත. ඉතා විශාල ධනස්කන්දයක් වැය කරමින් ඉතා සාර්ථකව ඉදිකළ ඔලිම්පික් ගම්මානය මුළු ලන්ඩන් නුවරම ආලෝකමත් කරමින් ලබන සිකුරාදා එනම් 27.07.2012 දින උත්සවශ්‍රීයෙන් ක්‍රීඩා තරඟ සඳහා වීවෘත වේ. පහතින් දැක්වෙන්නේ ලන්ඩන් ...

Read More »