Saturday , 7 September 2024

අම්බලම

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, සිංහල සාහිත්‍ය වංශය පවසන විටත් අමතක නොවන්නන්කි. පරෙවි සංදේශය , සැළලිහිණි සංදේශය උන්වහන්සෙගේ නිසර්ග කවීත්වයට නිදසුන්ය .ඊට අමතරව කාව්‍යශේකරය ,පංචසිකා ප්‍රදිපයත් බුද්ධිප්පසාදනි යන පද්‍ය සාධන ටීකාවත් උන්වහන්සේගේ කෘතින්ය. ශ්‍රි රාහුල හිමි කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජුගේ දවස සිට අටව්න පරාක්‍රමබාහු රජු දවස දක්වා වැඩ සිටියේය. දිනක් ...

Read More »

ඔබටත් කොහේ දී හෝ තවත් මරීයා කෙනෙකු මුණ ගැහැනොත්…ඇත්තටම ඔබ මොකද කරන්නේ?

මිනිස්සු නත්තල කියන වචනයට පුදුමාකාර විදියේ අර්ථකතන දෙනවා.ඇත්තටම නත්තල කියන්නනේ මොකද්ද?මං හිතන්නේ මේ වන විට අපි හැමෝටම මේ නත්තලේ සැබැ අරුත අමතක වෙලා ගිහින්.මේ දවසට දැන් තියෙන්නේ වාණිජ වටිනාකමක් විතරයි.පල්ලි වල,දේශනශාලා වල ඇතමුන් කුමන විදියේ දේවල් කිව්වත් අද අපි ජිවත් වෙන්නේ ඒ දේවල් හරියාකාරව ක්‍රියාත්මක කීරිමට නොහැකි සමාජයකයි. ඒ දවස ජේසු සමිඳුන් නඟරසෝබනියක් වු මග්දලාවේ මරියා හ‍ට සමාව දුන්න ද ...

Read More »

වියට් කොං වරුන්ගේ උමං මාර්ග

වියට් නාමයේ ක්වන්ගායි පළාතේ නාවික මුර සංචාරයක් සිදුකරමින් පවතියි .අවට පරිසරය කටු පදුරු සහ බඩවැටි වලින් ගහනය. හදිසියේම ඉදිරි මුර කණ්ඩායමට අසාමාන්‍ය ආකාරයේ පදුරු ගොන්නක් දක්නට ලැබෙයි. එක සෙබලෙක් තම රයිෆලය සුදානමින් තබා ගනිමින් ඊට පා පහරක් එල්ල කරයි .පදුරු ගොන්න ඉවත් වන්නේ අඩි දෙකක විෂ්කම්බයකින් යුතු විවරයක් නිරාවරණය කරමිනි. තමන් අබිමුකයේ ඇත්තේ කුමක්දැයි සැවොම වටහා ගනිති.ඒ තවත් කොමියුනිස්ට් මි ...

Read More »

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න අහසමයි ඊළඟ නිමේෂයේ මහා බියකරැ වැහි වලාකුළු මවලා ඉර මුවා කරලා පළාතම අඳුරැ කරන්නේ. ඒ වගේ තමයි සමහර දිනක සතුටින් පිරිලා තියෙන අපේ හිත ඊළඟ මොහොතේ එහෙමත් නැතිනම් ඊළඟ දවසේ මහා මොකක්දෝ පාළුවක්,තනිකමක් හෝ දුකකින් වෙළෙන්නේ. සමහර වෙලාවට අපට එයට හේතුවක් හෝ එය ඇතිවූ වෙලාවක් ...

Read More »

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ පහු වුණාදවැස්සෙන් කරදර වුණාදමෙදා සැරෙත් ණය වුණාදනැත්නං අර මක් වුණාදසුදු බංඩයියේ… සුදු බංඩයියේ…උඹේ සිහින පැතුම් කන්දබොල්වී හුලගේ ගියාදකනේරැ මල් පිපෙන ලන්දඅනේ මෙදා මල් වරන්ඩසුදු බංඩයියේ…. සුදු බංඩයියේ…..ගේය පද: පූජ්‍ය කෝන්වැවේ අරියරතන හිමිසංගීතය: දර්ශන රැවන් දිසානායකගායනය: තුෂාරි බොලුකඳුරමෙම ගීතය බොහෝවිට ඔබ අසාත් ඇති. මට මේ ගැන ...

Read More »

සමනල තටු ලන්ඩනයේ සැලුණු වගයි…….

බොහෝ කලකට පසු පසුගිය සති අන්තය මා ඉතාමත් වටිනා ආකාරයෙන් ගෙවා දැමූවා කීවොත් නිවැරදියි.රබානක් සේ වටකුරැවට පිරීතිබූ ඇසළ සඳ නුබ කුස තේජාන්විතව දිලෙද්දී සති අන්තය උදාවුණා.සෙනසුරාදා හැන්දෑවේ වොට්ෆඩයේ වෙසෙන කලාකාමී තරැණ පිරසක් විසින් පිහිටුවාගත් අගෝරා කළා කවය විසින් සංවිධානය කළ කලාව හා ස්වභාවිත ගීතය පිළිබඳ විචාරාත්මක සංවාදයකට සහභාගීවීමේ මහගු අවස්ථාවක් මට උදාවුණා. එහිදී ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හා ...

Read More »

මානව සම්පත් අභිවෘද්ධිය පිළිබඳ නවීන මතයක් ධර්මපාලතුමාට තිබුණා

මව්බිමේ අභිවෘද්ධිය වෙනුවෙන් විවෘත හා පුළුල් දැක්මකින් ස්වදේශීකයන් අවදි කිරීමට බුද්ධිමත් ආකල්ප දැරූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ප්‍රගතිකාරක යුග පුරුෂයෙකු ලෙස හැඳින්විය හැකි බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවැසීය.ශ්‍රීමත් අනගාරික ධර්මපාල 150 වන ජන්ම සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කරන ජාත්‍යන්තර උත්සව මාලාවේ සමාරම්භක උත්සවය පසුගිය 20 වෙනිදා ජපානයේ ලංකාජි විහාරස්ථානයේ පැවැති අවස්ථාවේ, මුඛ්‍ය දේශනය පවත්වමින් විජේසූරිය මහතා වැඩිදුරටත් ...

Read More »

සිප්සතර කියා දෙන්න ගඟ හරහා පීනන ගුරුවරයා

සෑම සතියේ දිනකම උදේ 9 පමණ වන විට ඔහු ඉතා කාර්යබහුල ය. එවිට ඉඟටියේ ටයර් ටියුබයකි. ඇඳුම සිලි මල්ලක ය. සීතල බොර වතුර කාන්දු නොවීම සඳහා ඔහු එය වැරෙන් ඉහළට ඔසොවාගෙන සිටියි. ඊටත් ඉහළින් ඔහුගේ ඉරුණු සපත්තු දෙක ය. පමා නොවී පාසල් යා යුතු නිසා හැකි ඉක්මනින් ගඟෙන් එතෙර විය යුතු ය. එහා ඉවුරට ගොඩවන ප්‍රාථමික පාසල් ගුරුවරයා එහි සිට ...

Read More »

දියුණු ළමා පරපුරක් ගැන සිතනවා නම් මාංශ අනුභව කළ යුතුයි

පෝෂණ විද්‍යාව අනුව මාංශ ආහාරයක් මිනිස් ශරීරයට කොතරම් වැදගත්ද කියන තැනින් මේ කතාබහ ආරම්භ කළොත්… පෝෂණ විද්‍යාව විද්‍යාවක් විදියට දියුණුවෙලා තවම අවුරුදු 100ක්වත් නැහැ. පෝෂණ විද්‍යාව එන්න කලින් අපි ආහාරයක් වර්ග කළේ බොහෝ වෙලාවට සීත-උෂ්ණ කියලා. නැත්නම් පිත අඩු-වැඩි ආහාර කියලා. ලංකාව වගේ රටක් නම් තුන්-දොස් මත පදනම් වෙලා තමයි ආහාර වර්ග කළේ. එහෙත් මිනිසාගේ වර්ධනය විද්‍යාත්මකව අධ්‍යයනය කළායින් පසුව ...

Read More »

ලෝව වටිනාම රෝස මල ෂෙරිල්ගේ පස්ස පැත්තේ කොටලා

බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ ගායිකාවක් වන ෂෙරිල් කෝල් විශාල මුදලක් වැය කරමින් ඇයගේ සිරුරේ පසුපස ප්‍රදේශයේ පච්චයක් කොටා ගෙන ඇති බව වාර්තා වෙයි. මෙ‍සේ ෂෙරිල් විසින් සිය පසුපස ප‍්‍රදේශය පුරා වර්ණවත් විශාල ඉතාමත් අලංකාර රෝස මලක පච්චයක් කොටාගෙන තිබේ. ඒ සඳහා වැය කර ඇති මුදලින්  මෝටර් රියක් මිලදි ගැනීමට හැකි බව විදෙස් වාර්තා කියයි. ඇයි  සිය පච්චය පිලීබඳ අදහස් දක්වමින් කියා සිටියේ ...

Read More »