අම්බලම

රටම අනතුරේ!

දකුණේ සිට රුපියල් කෝටි 400ක් පමණ වටිනා පමණ හෙරොයින් මත්කුඩු කිලෝ 400ක් පසුගිය කාලයේදී දිවයින පුරා බෙදාහැර ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ආරක්ෂක අංශ තොරතුරු හෙළිකරගෙන තිබේ. හික්කඩුවේදී පසුගියදා රුපියල් කෝටි හයහමාරක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ තොරතුරු හෙළිවීමට පටන්ගෙන ඇතැයි ඒ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ ...

Read More »

ආනයනික භාවිත කළ මෝටර් රථයක් රු. 25000කින් අඩු වෙනවා – වාහන සංගම්

ආනයනික භාවිත කළ මෝටර රථයක මිල රුපියල් 25,000 කින් පමණ අඩුවනු ඇතැයි, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමය මේ බව පැවසුවේ ඊයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. වාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරිමේදී පනවා තිබු 100% ක ආන්තික තැම්පතු අවශ්‍යතාව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉවත් කරනු ලැබීම ඊට හේතු විය. විනිමය අනුපාතය මත එල්ලවිය හැකි පීඩනය අවම ...

Read More »

Man arrested for stealing brains and selling them on ebay

A man has been accused of stealing human brain tissue from the Indiana Medical History Museum in Indianapolis, and selling the looted organs on eBay. Officials say the accused, David Charles, stole jars of preserved brain tissue – which came from deceased psychiatric patients – on multiple occasions over the past year. Museum officials reported several break-ins over the course ...

Read More »

අලුත් අවුරුද්දේ ගිනිකෙළි සැමරුම්

ඔන්න හැමෝටම ලැබුවාවූ 2014 අලුත් අවුරුද්ද සියලු යහපත් පැතුම් ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් ලෝකේ අනිත් උදවිය අලුත් අවුරුද්ද පිළිගත්තේ කොහොමද කියල පෙන්නන්නයි මේ ලෑස්ති වෙන්නේ. අපේ රටේ නම් බොහොමයක් දෙනා කිරිබත් උයලා ආගමික වතාවත් වලට මුල්තැන දුන්නත් අනිත් රටවලනම් මේක ගොඩක් දුරට වෙනස්. ගොඩක් රටවල අලුත් අවුරුද්ද පිළිගත්තේ ගිනිකෙළි සංදර්ශන පවත්වලා. මේ සංදර්ශන වලට ...

Read More »

කතගේ නිතඹ අඩි හතයි

ඩි 7 ක් පළළ නිතඹක හිමිකාරිනියකි ඇමරිකා ජාතික සාරා මෙසි. වාර්තා වලට අනුව ඇය ලොව විසල් නිතඹවල් හිමි කාන්තාවන් අතුරින් මුල් තැන පසුවන්නියකි. සාරාගේ වයස අවුරුදු 33 කි.විවාහක ඇය දරු දෙදෙනෙකුගේ මවකි. ‘‘මේක කුඩා කාලයේ ඉදලම පැවතිච්ච දෙයක්.මම වයසින් වැඩෙද්දී ඒ හා සමානවම මගේ නිතඹත් ප‍්‍රමාණයෙන් වැඩෙන්නට ගත්තා.වෛද්‍යවරුන් කියන්නේ මෙය ප‍්‍රවේණිගත දෙයක් කියලා.මගේ පවුලේ ඇතැම් සාමාජිකයින්ගේත් මේ තත්ත්වය දැකිය හැකියි.නමුත් ...

Read More »

මට රඟපාන්න සුදුසු චරිත තෝරා දුන්නෙ මගේ තාත්තා | ජීවරාණි කුරුකුලසූරිය

ජීවරාණි කුරුකුලසූරිය යන නම ශ‍්‍රී ලාංකික සිනමා වංශකතාවේ රන් අකුරින් ලියවුණු නමක්ය කීම අතිශයෝක්තියක් නොවේ. ඇය ශ‍්‍රී ලංකාවේ පළමුවන වර්ණ සිනමා සිත්තම වන රන්මුතුදූව සිනමා පටයේ ප‍්‍රධාන චරිතය ර`ගපෑමෙන් ද සිනමා ඉතිහාසයේ විශේෂ පරිච්ෙඡ්දයක හිමිකාරිත්වය ලැබුවාය. කලාත්මක හෝ වාණිජ කියා වෙනසක් නැති සිනමාවක්, අපේ සිනමාවක් තිබූ යුගයක නොමැකෙන සටහන් රාශියක් තැබූ ඇය දැන් පදිංචිව සිටින්නේ විදේශ රටකය. දියණියන් තිදෙනකුගේ මවක ...

Read More »

දින තුනක් තිස්සේ වැල් අලයක් හාරයි

අකුරණ කුරුගොඩ එම් ජේ ඒ අමානුල්ලා මහතාගේ ගෙවත්තේ කිලෝ 300 ක් පමණ බරැති වැල් අලයක් හට ගෙන තිබේ. මෙයට වසරකට පමණ පෙර මෙම අලයේ බීජය රෝපණය කළ බවත් වැල මැරී යාමෙන් පසුය දැනට දින තුනක් තිස්සේ අලය සේවකයින් යොදා ගෙන හාරාගෙන ගියත් තවමත් ගොඩ ගැනීමට නොහැකි වී ඇති බවත් අමානුල්ලා මහතා කීය මෙම අලයේ බර තක්සේරුව අනුව කිලෝ 300 කට ...

Read More »

කපුගේ සතුවූ මනුස්‌සකමට අපි ආදරය කළෙමු

දෙසැම්බර් 29 දා සවස 6.30, කඹුරුපිටිය උපාලි විජයවර්ධන රංග ශාලාවේදී උන්මාදනී කපුගේ රාත්‍රිය පැවැත්වෙන අතර මෙහිදී කපුගේ ගුණානුස්‌මරණ ප්‍රසංගයක්‌ ලෙස මෙය පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. දකුණු අසියාතික සංස්‌කෘතික දේහයේ රැඩිකල්වාදී කලා ප්‍රකාශනය කපුගේ යෑයි කීම වඩාත් සාධාරණීය යෑයි මම සිතමි. මේ නිහඬ වූ මනුස්‌සකම තුළ හදවතින් නුඹට ආදරය කරන මිනිසුන් අපි වෙමු. එය ගායකයෙක්‌ වීම නිසා නොව ඔවුහු තුළ ...

Read More »

ගවයින් රකින පනතට පණ නැතැයි සෝභිත හිමි කියයි

මරණයට කැපකොට සිටි කිරි ගවයින් නිදහස් කිරීමේ සුවිශේෂී කටයුත්තක් බ්‍රහස්පතින්දා(26) කෝට්ටේ නාග විහාර පරිශ්‍රයේදී පැවැත්විනි. බහරේනයේ සේවය කරන සුදේෂ් කරුණාතිලක මහතාගේ සංකල්පයකට අනුව ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ මිතුරු හවුලක් විසින් එම සත්කාර්‍යය සිදුකළ අතර කිරි ගවයින් 31ක් ජීවිත දානය ලැබ සිවිල් ආරක්ෂක ගොවිපලට මුදාහරිනු ලැබීය. එහිදී අනුශාසනාව කළ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පැවසුවේ අද ජීවිතය හමාර කිරීමට ...

Read More »

මගේ පෙම්වතියන් හැමෝටම ආදරය කළා – හේමාල් රණසිංහ

හේමාල් සචින්ද්‍ර රණසිංහ කියන කඩවසම් නිරූපණ ශිල්පියා නිවේදනයට වගේම රංගනයටත් දස්කම් දක්වන ජනප්‍රිය චරිතයක්. ඔහු මේ වන විට නිරූපණ ක්‍ෂේත්‍රයට සමු දී රංගන ක්‍ෂේත්‍රය තෝරා ගන්න තීරණය කරලා. සිනමා නළුවකු වීමේ සිහිනය සැබෑ කරගත් හේමාල්ගේ අලුත් තොරතුරු දැන ගන්න අපි ඔහුට කතා කළා. ඇයි මෝස්තර නිරූපණ ක්‍ෂේත්‍රයෙන් සමුගන්න තීරණය කළේ? මගේ වයස දැන් අවුරදු 29 ක් වෙනවා. නිරූපණ ක්‍ෂේත්‍රයේ හිටියා ...

Read More »