අම්බලම

වීදිය බණ්ඩාර දළදාව රැක ගත්තේ බඳ පටියේ බැඳගෙන

අදින් අවුරුදු එක්දහස් හත්සිය දෙකකට පමණ පෙර කාලය තුළදී ශ්‍රී ලංකාද්වීපයට භාරතයෙන් ලැබුණු ශේ්‍රෂ්ඨ මෙන්ම අති පූජනීය මහාර්ඝසම්පන්න වස්තුව වූයේ බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුවයි. හතරවැනි සියවසේදී පමණ බුදුන් වහන්සේ වාම දන්ත ධාතුව කාලිංග දේශය යැයි එවකට හැඳින්වූ නූතන ඔරිස්සාහි රජ කළ පසු කලකදී බුදුදහම වැලඳගත් ගුහසීහ නම් රජතුමා සතු විය. රජතුමා දන්තධාතූන් වහන්සේ සිය පණ මෙන් රැක ගනිමින් සියලුම පුදපූජා ...

Read More »

තරුණ අසහනය සහ චිත්‍රපට ශාලාවල බොක්ස් තහනම

මුල් දවස් වල පන්ති යනව කියල මහනුවර පැත්තේ හෝල්වලට ගියා… අපි මෙච්චර කල් හිතන් හිටියේ චිත්‍රපට ශාලාවකදී වැඩිම උනොත් සිප ගැනීමක් කරයි කියල විතරයි… පසුගියදා ගම්පොල ප්‍රදේශයේ චිත්‍රපට ශාලාවක් තුල චිත්‍රපටයක් නරඹමින් සිටීමේදී තරුණියක් සිය පෙම්වතා අතින් දුෂණය වීමේ පුවතක් වාර්තා වී තිබුණි. තරුණිය සිය කැමැත්තෙන්ම එම ක්‍රියාවට සහභාගී වුවද තරුණියගේ වයස අවරුදු 16 ට අඩු හෙයින් එය සැලකෙන්නේ ස්ත්‍රී ...

Read More »

Room වලට යන්න කලින් මේ ටිකත් දැනගන්න…

මෙම ලිපිය තුලින් සමාජයට වෑදගත් දෙයක් ලබාදීම අපගේ අරමුණ වන අතර මෙය තරුණ තරුණියන්ට මෙන්ම වෑඩිහිටියන්ටද යම් කිසි වු අවබෝධයක් හා අසරණ ජීවිත වලට නොදෑනුවත් කම නිසා සිදුවිය හෑකි හානි වෑලෑක්වීමේ අරමුණින් මෙම ලිපිය ඔබ සමග ඛෙදාගනිමි.. අප බොහෝ දෙනකු කැමැති වැඩි වෙලාවත් තම නිවසේ කාලය ගත කිරීමටයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ තමාගේ නිවසේ රැඳී සිටීම හැම පැත්තෙන්ම වාසිදායක තත්වයක්‌ උදාකරයි. ...

Read More »

වයසට ගියත් වැඩ කරන ඇඟේ sexyම කෑල්ල​

ලිංගිකත්වය ගැන කතා කරද්දී ඒ සඳහා මිනිස් සිරුරේ ඇති ප්‍රධානතම අවයවය කුමක්දැයි යමෙකු ඔබෙන් ඇසුවොත් ඔබ ඒ සඳහා දෙන්නේ පැහැදිලි එකම පිළිතුරකි. ඒ ප්‍රධාන අවයවය මොළය යැයි මා කීවොත් ඔබ මා සමඟ එකඟ නොවනවා නොඅනුමානය. ලිංගික අවශ්‍යතා ඇතිවීමේ සිට ඒ කාර්යය නිමවන තුරු ඊට ප්‍රධාන ලෙස බලපාන්නේ මනස පෙරටු කොටගත් මොළය බව ඔබ දන්නවාද? ලිංගික හැඟීම් ඇතිවීම සහ ලිංගික ක්‍රියාකාරකම් ...

Read More »

ඇරඹුමම කඳුලක්‌ වෙලා…

  ඇරඹුමම කඳුලක්‌ වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා…// දුක්‌බරව කවියක්‌ ලියා එහි පද පෙළක්‌ අඩුවෙන් තියා…// අරුත පසදින්නට කියා අවසානයට පෙර ඈ ගියා ශෝකාන්තය එන තුරා එහි රැඳෙන්නට සිත් නැති නිසා…// අනන්තය ළඟ මා දමා අවසානයට පෙර ඈ ගියා ______________________ පද රචනය – දිලීප අබේසේකර සංගීතය – නාලක අංජන කුමාර ...

Read More »

internet sex බොරු මවා පෑමක් – වැඩේට යන්නේ විනාඩි 3යි

ලිංගික ශක්තිය ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම බලපාන කරුණක්. ඒත් මේ ලිංගික ශක්තිය පිළිබඳව අනවශ්‍ය ආකාරයේ සිත් තැවුල් හා ගැටලු ඇතිකර ගන්නා පිරිස් ද අප අතර සිටිනවා. ලිංගික බෙලහීනතාවය ලෙස හැඳින්වෙන රෝගී තත්ත්වය නිවැරදිව හඳුනා නොගැනීම නිසා විවිධ ලිංගික උත්තේජක ඖෂධ භාවිතයට ගොස් තම සෞඛ්‍යයට බරපතළ තත්ත්ව ඇතිකර ගන්නා අය ගැන ද වාර්තා වෙනවා. සෞඛ්‍ය විද්‍යාවට අනුව නිවැරදි ලිංගික සතුට කවර ආකාර ...

Read More »

උපන් ඇඳුමෙන් නිදාගත්තොත් කාන්තාවන්ට වාසි 6ක්

උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ගැන හිතන කොටත් එක ශෘංගාරාත්මක හැඟීම පහළ වන අත්දැකීමක්. එහෙම විතරක් නෙවෙයි උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ශරීර සෞඛයටත් හොඳයි කියල හොයාගෙන. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට. ලන්ඩන් හි කළ සමීක්ෂණයකදී තමයි මේක දැනගන්න ලැබිල තියෙන්නේ ඔන්න ඉතින් ඇඟේ එක නූල් පොටක්වත් නැතුව නිදියන්න මේ ගොල්ලො කාරණා 6ක්ම දීලා තියෙනවා. 1. Jennifer Landa,ගැහැනුන්ගේ ලිංගිකත්වය ගැන කතා කරන මේ ...

Read More »

ගැහැනුන් මතක මට මුහුණෙන් නොවේ ඇත්තට

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයකු මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ එළවළු මිලදී ගනිමින් සිටියේ තම ආදරණීය භාර්යාවත් සමඟය. එක්වරම ඔවුන් ඉදිරියට ආ සුන්දර කාන්තාවක් වෛද්‍යවරයා දෙස බලමින් “සර්ට මාව මතකද?” යනුවෙන් විමසුවාය. ‍ෙදාස්තර මහතාද තමන්ට එවන් මතකයක් නැති බැවින් “මට නම් නිච්චියක් නැහැ” යැයි පැවැසීය. “ඇයි සර්ගෙන් මම බේත් ගත්තේ. සර්ගෙන් බේත් ගත්තට පස්සේ තමයි මට ඒ අසනීපෙ සනීප වුණේ” සර්ට ...

Read More »

මීළඟ ලෝක විනාශය 2060 වසරේ

ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්ගේ අනාවැකියක්ලු 2012දෙසැම්බර් 21දා ලෝක විනාශය සිදුවන බවට පැවැසුණු අනාවැකිය පුස්සක් බවට පත් විය. එහෙත් එමගින් මෙම ලෝක විනාශ  අනාවැකි මාලාව නතර වී නැත. ඉදිරියේදී ද ‘මෙබඳුම’ ලෝක විනාශ කිහිපයක් අප අතරේ පෙළ ගැසී තිබේ. නමුත් ඒ අතුරින් විශේෂතම සිදුවීමක් වන්නේ ඊළඟ ලෝක විනාශයට පිළිබඳ දිනයක් ද නියමකොට තිබිමය. බ්‍රිතාන්‍යයේ සිටි සුප්‍රකට විද්‍යාඥයකු වූ ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් වසර ...

Read More »