Saturday , 28 November 2020

අම්බලම

එක් අතක් අහිමි නැටුම් ශිල්පිණිය ලෝක ශූරතාව දිනයි

එක් අතක් සම්පූර්ණයෙන්ම අහිමි වූ පෝල් නර්තන ශිල්පිණියක විසින් හොංකොංහි පැවති ජාත්‍යන්තර පෝල් ශූරතා තරගාවලියේ පළමු ත්‍යාගය දිනාගැනීමට සමත්ව තීබේ. දෙබෝරා රෝච් නැමති මෙම ඕස්ට්‍රේලියානු ජාතික තරුණිය පෝල් නර්තනයේ යෙදීමේ දී කණුව වටා කරකැවෙමින් නර්තනයේ යෙදීම සඳහා එක් අතක් පමණක් යොදාගැනීම ඇය සතු දක්ෂතාවයේ විශේෂත්වය විය. ඇය පෝල් නර්තනය සඳහා යොමු වී ඇත්තේ 2006 වසරේදීය. Share

Read More »

ලිප්ස්ටික් කියලා සුපර්ග්ලූ තොලේ ගාලා…

තොල් ආලේපන යැයි වැරදී සුපර්ග්ලූ දෙතොලේ ආලේපනය කරගත් කාන්තාවක් ගැන නවසීලන්තයේ ඩියුන්ඩින් වලින් වාර්තා වෙනවා. සුපර්ග්ලූ ආලේපනය නිසාවෙන් ඇයගේ දෙතොල් එකිනෙක තරයේ ඇලවී තිබෙනවා. කරන්නට දෙයක් නොමැති තැන පොලිස් හදිසි අනතුරු අංශය අමතා ඇතත් ඇයට ඇලවී ගිය තොල් නිසා තමාට සිදුව ඇති අකරතැබ්බය පවා විස්තර කර ගැනීමේ හැකියාවක් තිබී නොමැත. එහෙත් ඇමතුම ලබා ගත් පොලිස් නිළධාරියා විමසිලිමත් කෙනෙකු වීම නිසාවෙන් ...

Read More »

නාහෙට නාහන තරුණයින් බියපත් කිරීම

ඇමරිකාවේ චිකාගෝ නගරයේ මේ දිනවල කි‍්‍රයාත්මක පෝස්ටර් ව්‍යාපාරයක් වේ.එම පෝස්ටර් වල ‘‘ගැබ් ගත්‘‘ තරුණයින්ගේ ඡායාරූපයන් දැක්වේ. මේ දුටු චිකාගෝ නුවර වැස්සන් මුලදී බියපත් වුවද පසුව සොයාබැලීමේදී හෙළිවූයේ මේවා පරිගණක මෘදුකාංග ආධාරයෙන් නිර්මාණය කර ඇති බවයි. විහිළුවක් සේ පෙනුනද මෙය පිටුපස ඇති පණිවුඩය නම් ප‍්‍රබලය. පෝස්ටර් ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ චිකාගෝ නගරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවයි.දෙපාර්තමෙන්තු සංඛ්‍යා ලේඛන වලට අනුව නගරයේ බාලවයස් ගැබ් ...

Read More »

සල්මාන් ඛාන්ට මිනීමැරුම් චෝදනාවක්‌

අබ්දුල් රෂිඩ් සලීම් සල්මාන් ඛාන් 47 හැවිරිදිය. ලෝකය මේ පුද්ගලයා හඳුනන්නේ සල්මන් ඛාන් ලෙසිනි. බොලිවුඩ් සිනමාවේ ප්‍රමුඛතම නළුවකු වන සල්මාන් මේ වන විට හින්දි චිත්‍රපට 90 ක පමණ රඟපා ඇත. සල්මාන් රඟපෑ ජනප්‍රිය චිත්‍රපට 08 ක ආදායම ඉන්දියානු රුපියල් කෝටි සියයද ඉක්‌මවා ඇත. මේ සුපිරි නළුවා රඟපෑ මුල්ම චිත්‍රපටය වන්නේ “බිවි හො තො අයිසි” නම් චිත්‍රපටයයි. කවරක්‌ නමුත් දැන් මිනීමැරීමේ ...

Read More »

ජැකී චෑන් මියගිය කතාව බොරුවක්ලූ

හොලිවුඩයේ සුප‍්‍රසිද්ධ නළු ජැකී චෑන් අලූතින් විවාහ ගිවිස ගැනීමක් සිදු කළ බවත් ඉන් පසු දිනයේ රූගත කිරීමක් අතරතුර ගොඩනැගිල්ලක තට්ටු 12 කින් බිමට වැටී මියගොස් ඇති බවටත් පසුගිය සඳුදා ආරංචියක් පැතිර ගිය අතර මෙම කතාව මුළුමණින්ම අසත්‍යයක් බව ඔහු අද ප‍්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. හොංකොං දේශයේ හැදී වැඞී සටන් කලාව ප‍්‍රගුණ කර ඒ ආශ‍්‍රිත චිත‍්‍රපට නිර්මාණය කිරීම නිසා ජනප‍්‍රියත්වයට පත්ව ...

Read More »

කෞතුකාගාරයේ තිබු පාරාවෝ පිළිමය ඇවිදින හැටි මෙන්න

ඊජිප්තුවේ පිරමීඩයක් තුලින් සෙයාගනු ලැබූ පාරාවෝ පිළිමයක් කෞතුකාගාරයක් තුළ ප‍්‍රදර්ශනය සදහා තබා තිබියදී ඇවිදිමේ සිදුවීමක් එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයෙන් අප වෙත වාර්තා වෙනවා. ඔසිරිස් නම් මිසර දෙවියා වෙනුවෙන් නම් කර තිබු මෙම පිළිමය මැන්චෙස්ටර් කෞතුකාගාරයේ පසුගිය වසර 80 පුරාවටම ප‍්‍රදර්ශනය කෙරී ඇති අතර මෑතකදි එහි පිහිටීම වෙනස්වී තිබීම ගැන සැක කල කෞතුකාගාරයේ නිළධාරියෙකු විසින් එම පිළිමය ගැන විමසිල්ලෙන් සිට ඇත. පසු ...

Read More »

ෂාරුක් සමඟ සිය උපන්දිනය සැමරූ ලංකාවේ ශිරාණි

සුපිරි බොලිවුඩ් නළු කිං ඛාන්ට ආදරය කරන රසිකරසිකාවියන් ලෝකය පුරාම විහිදි සිටින බව නොරහසකි. මේ අතර ෂාරුක් ට ආදරය කරන ශ්‍රී ලාංකික රසිකාවියක් ට සිය උපන්දිනය මේ සුපිරි නළුවා සමඟ එක්ව සැමරීමේ අතිශය දුලබ වාසනාව උදා වී ඇත. “ද හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත“ වාර්තා කරන පරිදි මේ වාසනාවන්තිය 70 වන වියේ පසුවන ශිරාණි සමරසේකරයි. වසර 15 ක් තිසේසේ ෂාරුක්ගේ ළබැඳි රසිකාවියක ...

Read More »

මව්කිරි ලොලිපොප් එකක්

සැබෑ මව් කිරිවලට සමාන රසයක් සහිත රසයක් ඇති ලොලිපොප් තැනීමට ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ඔස්ටින් හි ලොලිෆිල් නම් රස කැවිලි සමාගමක් සමත්ව තිබේ. එහෙත් මෙම ලොලිපොප් නිෂ්පාදනයට සැබෑ මවුකිරි යොදා නොගන්නා බවත් මෙය නිර්මාංශ ආහාරයක් බවත් එම රසකැවිලි සමාගම පවසයි. මව්වරුන් හතර දෙනකුගේ කිරි නියැදි පිරික්සා බලා හොඳම රසැති මව්කිරි නියැදියට සමාන රසයකින් යුක්තව මෙම ලොලිපොප් නිර්මාණය කළ බව රස කැවිලි ...

Read More »

පියාඹන වේටර්ලා ලන්ඩන් එති…

ඇනවුම් කරන දෙයට නොව රැදී සිටිනා කාලයට මුදල් අය කරනා තේපැන් ශාලාවක් ජර්මනියේ විස්බාඩන් නගරයේ ඇත. තේපැන්හලට ගොඩවන අයෙකුට කෝපි,බිස්කට් ආදී තමන්ට කැමති ඕනෑම දෙයක් ලබා ගත හැකිය. ඒවාට මුදල් අය නොකෙරේ. නමුත් ලබාගත් ආහාර භුක්ති විදීමට පුටුවක වාඩි වන වේලාවේ සිට පිටව යන වේලාව දක්වා වන කාලයට මුදල් අය කැරේ. අවශ්‍ය නම් පිටතින් ආහාර රැගෙන ඒමටද අවස්ථාව පාරිභෝගිකයන්ට ලබා ...

Read More »

මිනිසාට අමරණීයත්වය සමග අධිමානුෂික බලය අතට දීම වදුරන් රැළකට දැළිපිහි දීම වැනි කරුණක්

මිනිස් වර්ගයා ක‍්‍රමයෙන් පරිණාමය වී ඔවුන් සිතන්නට මතන්නට පටන්ගත් විගස ඔවුන්ගේ අවධානය අමරණීයත්වය කෙරෙහි යොමු වුණා. නමුත් මේ දක්වා කිසිවෙකුට ඒ අරමුණ සාක්ෂාත් කරගන්නට නම් ඉඩ ලැබුණේ නැහැ. කෙසේ වෙතත් රුසියානු කෝටිපතියකු 2045 වසර වන විට තම මොළය කෘත‍්‍රිම සිරුරකට බද්ධ කර අමරණීය වීමේ සැලසුමක් පිළිබදව පසුගියදා ලොවට හෙළි කර සිටියා. දැනට තිස් එක් හැවිරිදි වියේ පසුවන දිමිත‍්‍රි ඉට්ස්කොච් පවසන්නේ ...

Read More »