Saturday , 28 November 2020

අම්බලම

ලෙඩ රෝග සොයන කැඩපතක්

Ming-Zher Poh නම් විදුලි හා වෛද්‍ය ඉංජිනේරුවරයෙකු විසින්  සොයා ගෙන ඇති මෙම කැඩපත Medical Mirror නමින් හදුන්වයි. මෙය නිපදවීම සඳහා වසර  1½  ක් පමණ ගතවී ඇති අතර තවමත් ඒ සඳහා වැය වූ වියදම අනාවරණය වී නැත. මෙහි ඇති ද්විත්ව කැඩපත පිටුපසින් පිහිටි මොනිටරයේ වෙබ් කැමරාව මගින් පුද්ගලයෙකුගේ හදවත ස්පන්ධනය වන විට ඔහුගේ මුහුණෙන් පරාවර්තනය වන ආලෝකය ග්‍රහණය කර ගනියි. පසුව කොම්පුටරය මගින් එම ආලෝක දත්ත හර්ද සීග්‍රතා කියවීමකට ...

Read More »

Steve Jobs ගේ බිස්නස් රහස්

අපි හැමෝම අහලා ඇති ස්ටීබ් ජොබ්ස් ගැන. ලෝකයේ විශාල පරිගණක සමාගමක නිර්මාතෲවරයාව සිට මියගිය සාර්ථක ව්යාසපාරිකයෙන් තමයි ඔහු. තමන් වැදූ අම්මාගෙන් තාත්තාගෙන වෙන්වෙලා, විශ්ව විද්යානල අධ්යාපනේත් කඩාකප්පල් කරගෙන අවසානේ දියුණුවේ හිනිපෙත්තටම නගින්න ඔහු සමත් වුනා. ඔහු මහා මැජික්කාරයෙක් නෙවෙයි. ඔහුත් අපි වැනිම මනුශ්යටයෙක්. ඔහුටත් අනන්තවත් වැරදීම්, පසුබැහීම් වෙලා තිබෙනවා. නමුත් අප සමාජයේ බොහෝ දෙනෙක් වගේ එම පීඩාවලින් නොවැටී ඔහු තමන්ගේ ...

Read More »

පුනර්භවය

හින්දු හා බෞද්ධ ජනතාව, පුනර්භවය විශ්වාස කරන ප්‍රධාන කොට්ටාශ දෙකකි. මෙම පුනර්භවය සඳහා පංචේන්ද්‍රයන්ට දැනෙන සාධකද තිබෙන බව මොවුන් පවසයි. ඒවා නම්, කුඩා දරුවන් ඔවුන්ගේ පෙර භවයන් ගැන ප්‍රකාශ කිරීමයි. එනම්, පෙර භවයේ සිටි ස්ථානය, කල දේවල්, මිය ගිය ආකාරය යනාදිය මොවුන් පවසයි. මේ සම්බන්ධ ලිපි ගැන ගවේශණයේදී ගැටළු කිහිපයක් මතුවිය. මේ සම්බන්දයෙන් ලියැවුනු ලිපිවල බොහෝමයක් දුරට (මා කියවන ලද ...

Read More »

ග්‍රේට් ඩික්ටේටර්

චැප්ලින් ගැන විචාර කිරීමට අවශ්‍ය නැත. හෙතම් අවැසි කළ පහල වී අවැසි කටයුත්තක් සිදු කළ නිර්මාණ වටිනාකම දන්නා පරිසරයක ජීවත් වීමට භාගය ලැබූ අයෙකි. ලංකාවේද චැප්ලින් බොහෝ සිටිහ, නමුත් තම පෞද්ගලික වුවමනා එපාකම් පිරිමසා ගැනීමට ජාතික අවශ්‍යතාවන් විනශ කරන පන්දම් කාරයින් හේතුවෙන් ඔවුහු මෙන්ම ඔවුන්ගේ නිර්මාණද මංකොල්ල කෑමට ලක් වූහ. ඔවුහු නොකියාම අප හැර ගියහ. එහි හිඩැස මේ වන විට ...

Read More »

සතියේ ලග්න පලාඵල

මේෂ► මේ සතියේ ඔබට හොඳයි. හොඳ නැත්නම් නරකයි. රැකියාවල යෙදී සිටින අයට ගෙදර දොර කටයුතුවලින් ඈත් වීමට සිදුවෙයි. එහෙත් වැටුප් ලැබේ. ලොක්කන්ට පන්දම් අල්ලන අයට උසස්වීම් ලැබෙනු ඇත. සති අන්තයේදී සුමානය අවසන් වේ. මේස රාසිය වටා පුටු රාසිය කැරකේ. වෘෂභ► මෙතෙක් මංගල යෝජනා නොලත් අයට සතියේ අග පුවත් පත් මගින් ඒවා බලාගත හැක. මාසයකට හත් අට පොළකට මාරුවීම් ලත් ගුරුවරුන්ට ...

Read More »

කඩොල් ඇත් රජු

කඩොල් ඇතා ලංකාවේ ඉපදුන එකෙකි. ඌ ඉපදී ඇත්තේ දකුණු පලාතේය. ඌ ටිකක් මතක තියෙන ඇතෙකි. නන්දිමිත්‍ර නමැති පුද්ගලයා ගම් බිම් සමතලා කරමින් දෙමාපියනට වදයක් වූ විට නන්දිමිත්‍ර ගැන කාවන්තිස්ස රජතුමා හට සැලවෙයි. උතුරේ රජකල එලාර සමඟ සටන් කිරීමට පිඹුරුපත් සකසමින් සිටි කාවන්තිස්ස සේනාපති වරුන් එකතුකරමින් සිට ඇත. එවිට නන්දිමිත්‍ර නමැති කෙනා ගැන ආරංචි වී ඇත. ඔහු මහා ශක්තිය ඇත්තෙකි. එබැවින් ...

Read More »

සූර සරදියෙල්

උතුවන්කන්ද යනු මෙරට ප්‍රසිද්ධම කන්දකි. ඉංග්‍රීසි පාලන සමයේ දී උතුවන්කන්ද ඉංග්‍රිසීන්ව බියට හා තැති ගැන්මට ලක්‌ කළ බිම් කඩකි. උතුවන්කන්ද ජනතාව අතර මෙන්ම ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් අතර ප්‍රසිද්ධ වූයේ සරදියෙල් නිසාය. සරදියල් යනු එක අතකට අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කළ අපේ වීරයෙකි. තවකෙකු ඔහු මහා සොරකු ලෙස හංවඩු ගැසීමටද බැරි නැත. නමුත් මුළු රටම ඉංග්‍රීසීන් විසින් අල්ලා ගෙන තිබියදී ඉංග්‍රීසීන්ට එරෙහිව යමින් ...

Read More »

බිල් ගේට්ස් ‘පැරදවූ’ සැබෑ සුපිරි ධනවතා

1. ඔහු ඔහුගේ පලමු කොටස මිලදී ගන්නේ වයස අවුරුදු 11දී. ඒත් අද ඔහු කියනවා පමා වැඩිලු. ඒ ගැන ඔහු අද පසුතැවෙනවලු ! ඒ කාලේ හරිම ලාබයි අදට වඩා. ඔබේ දරුවන් ආයෝජන වලට යොමු කරන්න. 2. පුවත්පත් බෙදා හැරීමේ රස්සාවකින් උපයන මුදලෙන් ඔහු අවුරුදු 14දී කුඩා ගොවිපලක් මිලදී ගන්නවා. සුලු මුදලක් ඉතිරි කිරීමෙන් ඔබට බොහෝ දේවල් මිලට ගත හැකියි. ඔබේ දරුවන්ටත් ...

Read More »

ආදරේ කියන්න අලුත් විදිහක්…

මිනිස්සු ආදරය ප්‍රකාශ කරන්නේ ඒ ඒ අයට ආදරේ දැනෙන විදිහට කියන එක අපි හැමෝම දන්න දෙයක්නේ. මේකත් ඒ වගේ ආදර කතාවක්නම් තමයි හැබැයි ටිකක් විතර වෙනස්. ආදරේ කියන්න සමහරු ලියුම් ලියද්දී තවත් සමහරු කෙළින්ම ගිහින් කියනවා. මොන මොන උප්පරවැටිට් දැම්මත් අන්තිමේ දී කොහොම කොහොම හරි කරලා තමන්ගේ ආදරය දිනා ගන්නනේ කවුරුත් උත්සහ කරන්නේ. ඉතින් මේ ආදර කතාව අපිට ආරංචි වෙන්නේ ...

Read More »

බ්‍රසීල් තරුණියක් දුප්පතුන්ට ගෙවල් හදන ක්‍රමයක් කියයි

දුප්පත් අසරණ මිනිසුන්ට නිවාස තානා දීම සඳහා තම නොකැලැල් බව ප‍්‍රසිද්දියේ වෙන්දේසි කරන තරුණියක් ගැන බ‍්‍රසිල් මාධ්‍ය අනාවරණය කරයි. කැතරිනා මිග්ලියෝරිනා (20) තමන් ඉපදුන ගමේ දුප්පතුන්ට නිවාස තනාදීමට මේ පියවර ගන්නා බවත්, අන්තර්ජාලය හරහා වෙන්දේසි කරන බව ද ඇය කියන්නීය. මේ වනවිට ඩොලර් ඵක්ලක්‍ෂ හැටදහසක(රුපියල් 28380000) ලන්සුවක් ලැබී ඇත. ඔක්තෝබර් 15වෙනිදා වෙන්දේසිය කරන බවත් දෙලක්‍ෂ පනස් දහසකට (රුපියල් 43000000) වඩා ...

Read More »