Saturday , 28 November 2020

අම්බලම

වර්ණවත් හෝලි උත්සවය

බර්ලින් හි පෝස්ට්භානොෆ් නගරයේ පවති හෝලි උත්සවයතට සහභගී වූවෝ පාට සායම් විසුරුවා හරිමින් වර්ණවත් ලෙස එම උත්සවය සැමරූහ. හෝලි උත්සවය යනු ලෝකවාසී හින්දු ජනතාව විසින් සමරනු ලබන ආගමික වසන්ත උත්සවයකි. මෙහිදී සහභාගී වූවෝ විවිධ වර්ණයේ පාට කුඩු සහ පාට සායම් එකිනෙකා වෙත විසිකර ගනිමින් එකිනෙකා මත තවරා ගනී. ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන ඉරිඟු පිටි මෙම පාට කුඩු නිශ්පාදනය කිරීම සඳහා ...

Read More »

කලින් විවාහ වුනා කියලා මම දන්නේ නෑ – අරුණි

2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ විවාහ වී ඇති බව මීට පෙර වාර්තා වුණා. සරත් අමුණුගම ගේ පුත් පාර්ලිමේන්තු මංත්‍රී දිලුම් අමුණුගම විසින් කරගන ඇති විවාහයන් කිහිපයක් අතුරින් දෙවන විවාහය සිදුරගන ඇත්තේ අරුණි රාජපක්ෂ සමඟ බවයි එම පුවත් වලින් කියවුනේ. පසුගිය ජූනි මාසයේ පුවත්පතකට ඇය පවසා තිබුනේ තමන්ට පෙම්වතෙක් නැති බවත්, තෝරාගන්නා කෙනා අඩි 6 ට ...

Read More »

සීගිරියේ සඟවා දැමූ අභිරහස්

සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ...

Read More »

මේ උත්තරමද ඔයාලත් හිතුවේ?

එක වසරේ පුංචි කොලු ගැටයෙක්ගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇයව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ… විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ? පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා. විදුහල්පති : හරි, එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් ...

Read More »

ඕවත් ප්‍රශ්නද ? ? ?

Story 1► සාපේක්ෂතාවාදය සොයාගත් ඇල්බට් අයින්ස්ටයින් විටෙක පුදුමාකාර හැසිරීමක් දැක්වූ අයෙකි. වරක් ඔහු භෞතික විද්‍යා දේශනයක් පැවැත්වීම සඳහා ඈත පළාතක ට යමින් සිටියේය. ගමනාන්තයට ළඟාවන විට ඔහුට දැනුණේ තද නිදි මතකි. එවිට අයින්ස්ටයින් අපූරු දෙයක් කෙළේය. දේශනය පැවැත්වීම සිය රියදුරාට භාරකළ ඔහු ගොරවමින් නිදාගත්තේය. රියැදුරා ද අයින්ස්ටයින්ව කාලාන්තරයක් තිස්සේ ළඟින් ඇසුරු කිරීම නිසා සහ ඔහුගේ දේශනවලට නිරන්තරයෙන් ඇහුම්කන් දීම නිසා ...

Read More »

දිනපොතින් ඔබ්බට

වසර කිහිපයකට පෙර ආදරවන්තයො දෙන්නෙක්ට ආදරේ මුලින්ම හැඟුනු දවසක දිනපොතේ ඔවුන් මෙන්න මේ විධියට සටහන් තබනවා… GIRL► දයාබර දිනපොත, මම දුටුවා ඔහු මාව පසු කරඟෙන ගියා. මට මොහොතකට ලෝකයම නතර වෙලා වගේ හැඟුනා. පුංචි කාලේ ඉඳන්ම මම එයාව දැක්කම හිනා වෙනවා. ඒත් අද මට එයා එක්ක හිනා වෙන්න හිතට ලොකු බියක් දැනුනා. එයා රගර් ටීම් 1කේ කැප්ටන්, ඉතිං මම වගේ ...

Read More »

ඇයි ඔයා මට ආදරේ?

පෙම්වතුන් යුවලක් ආදරයෙන් අත් පටලාගෙන ගං ඉවුරක ඇවිදිමි සිටින අතරදී… පෙම්වතිය : ඇයි ඔයා මට කැමති? ඇයි ඔයා මට ආදරේ? පෙම්වතා : හේතුවක් හරියටම කියන්න බෑ, ඒත් මම ඔයාට කැමති, ගොඩාක් ආදරෙයි. පෙම්වතිය : ඔයාට හරියට හේතුවක්වත් කියන්න බැරි නම් ඔයා කොහොමද කියන්නේ ඔයා මට ගොඩාක් ආදරෙයි කියලා? පෙම්වතා : මට ඇත්තටම හේතුවක් කියන්න බෑ පැටියෝ. ඒත් මම ඔයාට ඔප්පු ...

Read More »

ජීවිතයක වටිණාකම​

කාන්තාව :- ඩොක්ටර් මට ප්‍රශ්ණයක්. මගෙ දරුවට තාම අවුරුද්දක්වත් නෑ. ඒත් මට ආයෙ දරුවෙක් ලැබෙන්න යනවා. දොස්තර :- හොඳයි ඉතින් මගෙන් මොකක්ද වෙන්න ඕනෙ? කාන්තාව :- මේ දරුවව අයින් කරන්න තමයි ඩොක්ටර්. ඩොක්ටර්ට පුලුවන් මට උදවු කරන්න. දොස්තර :- ඒත් මේ දේ ඔයාගෙ ජීවිතේටත් අනතුරක් වෙන්න පුලුවන්. කාන්තාව :- ඒත් ඩොක්ටර්… මට මේක කොහොමහරි කරගන්න ඕනෙ. දොස්තර :- නෑ මම ...

Read More »

තාත්තයි පුතයි

වයසක තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක ඉඳගෙන ඉන්නකොට ඊට ඉස්සරහෙන් කපල්(ප්‍රෙම කුරුල්ලෝ දෙන්නෙක් ) එකක් වාඩි උනා. පුතාගේ වයස අවුරුදු 25ක් විතර ඇති. එයා වීදුරුව පැත්තට වෙන්න ඉඳගෙන සෑහෙන්න ආසාවෙන් එළිය බලාගෙන හිටියේ. ටික වෙලාවකින් කෝච්චිය යන්න පටන් ගත්තා. දැන් පුතාට හෙන සතුටුයි. ජනේලයෙන් එළියට අත දාලා කිව්වා, “තාත්තේ තාත්තේ බලන්න මේ මගේ අතේ හුළඟ වදිනවා. තාත්තේ තාත්තේ අර ගස් පිටිපස්සට ...

Read More »