Saturday , 28 November 2020

අම්බලම

මියගියත් දියණිය දමා නොගිය තාත්තාගේ කතාව

තවත් එක් සත්‍ය කතාවක් තුළින් අද ඔබව මම ගෙන එන්නේ වසර 17 මුළුල්‍ලේ නොයෙක් රෝග පීඩාවන්ට ලක් වී සිටි කාන්තාවක් “මෛත්‍රී සෙවණ” ආරාමයේ අප මෑණියන් විසින් සුවපත් කළ ආකාරයයි. වෙනදා වගේම අදත් සුදුවතින් සැරසුණු සැදැහැවතුන් ලහි ලහියේ සැරසෙන්නේ අනන්ත වූ බුදුගුණ බලයෙන් තම ගත සිත සනසා ගන්නටයි. ආරාමයේ ඝණ්ටාරය තෙවරක් නාද වීමත් සමගම පැමිණ සිටි සියලුම දෙනා ධර්මශාලාවේ සිට විහාර ...

Read More »

හැමදේම ෂෙයා කරන ගෑනු ළමයින්ට මෙන්න හොද පාඩමක්. ( Must Read)

ඔබත් හැමදෙයක්ම FACEBOOK එකෙයි TWITTER එකෙයි ෂෙයා කරනවද.? එහෙනම් මේ ඔබ වගේ කෙනෙක්ට වෙච්ච වැඩක්. එලයිසා නැමති බ්‍රිතාන්‍ය ජාතික තරුණිය තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් පතේ ඉදිරිපස ඡායාරූපයක් ට්විටර් වෙබ් අඩවිය හරහා මෙලෙස අන්තර්ජාලයට යොමුකර තිබෙනවා. ඒ ක්‍රෙඩිට් කාඩ් පත ලැබීමෙන් ලද උද්දාමය නිසයි. එහි බැරෑරුම් තත්ත්වය ගැන වැටහීමක් නොමැති ඇය එතකින් නොනැවතී මිතුරෙකුගේ විමසීම පරිදි මෙම කාඩ්පතේ පිටුපස ඇති අංකයද කමෙන්ට් ...

Read More »

ලොවට හොරා මවක වූ බාල දූත් ඇගේ බිලිඳාත් වෙනුවෙන් තැවෙන ලාංකික මවක්

මේ නොදරුවට දැන් මොකක්ද අම්මේ කරන්නෙ? තාමත් මාස එකහමාරක් වෙච්ච මේ කිරිකැටියත් ගැහැනු දරුවෙක්. මේ දරුවා මට වැඩි නෑ. ඒත් මං කොහොම මේ කිරිදරුවා හදාගන්නද? වෙසක් තෙමඟුල වෙනුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය තුළ පැවැත්වුණු වැඩසටහනකට සහභාගිවීමට පැමිණ සිටි මල්කාන්ති මට හමුවූයේ ඉකුත් දිනකදීය. දරුවන් තිදෙනකුගේ මෑණියන් වූ ඕ 41 හැවිරිදි වියේ පසුවූවාය. රෙදිපිළි පිරිසිදු කිරීමේ රැකියාවක නිරත වූ ඇය කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ...

Read More »

අහංගමට ආ නිල් තල්මසා

මියගිය විශාල නිල් තල්මසෙකුගේ සිරුරක් අහංගම මුහුදු වෙරළට අද ගොඩගසා තිබුණා. අඩි තිහක් පමණ දිග මෙම තල්මසාගේ උදරයෙහි විශාල කැපුම් තුවාලයක්ද දකින්නට ලැබුණා. මෙම තල්මසා නැරඹීමට විශාල පිරිසක් මුහුදු වෙරළ වෙත පැමිණියා. Share

Read More »

තම මධුසමය දන්දුන් ලාංකික යුවතිය

‘අපි කවද්ද කසාද බදින්නේ, ඔයා කවදද මාව ගෙදර එක්කන් යන්නේ, අපේ අම්මල නං කැමතියි කිවුවා, අපි ලොකුවට වෙඩින් එකක් ගමු.’ ආදර සම්බන්ධයක් පටන් ගත්ත දවසේ ඉදලා කොල්ලන්ට අහන්න වෙන්නේ ඔය වගේ ආදර කතානේ. ඒක ඉතිං එහෙම තමයි. ගැහැණු ළමයි ඉපදෙන්නෙම කසාද බදින්න බලන්. ඉපදුන දවසේ ඉදන් ගැහුණු හීන දකින්නේ ලස්සන වෙඩින් එකක් ගැන විතරමයි. හැබැයි ඒ හීනේ හැබෑ කරන්න කොල්ලට ...

Read More »

සැමියාට සමීප වීමට නොහැකි වීම නිසා භූතාත්මයක් ආවේශ වූ බිරිඳක්

ධම්මිකායි ප්‍රභාතුයි විවාහ වුණේ මාස අටකට විතර කලින්.ඔවුන් දෙදෙනා හමුවුණේ වැඩිහිටියන් ගෙනා යෝජනාවකින්.ධම්මිකා පිටිසර ගමක හැදී වැඩුණු යුවතියක්. රැකියාවක් කළේත් නෑ. ප්‍රභාත් ආරක්ෂක හමුදාවේ සෙබළෙක්.විවාහයෙන් පස්සේ ධම්මිකාට ගම අත හැරලා ප්‍රභාත්ගෙ මහ ගෙදර පදිංචියට යන්න සිද්ධ වුණා. ඒ ගෙදර ප්‍රභාත්ගේ දෙමාපියො වගේම අවිවාහක නැගණියත්් හිටියා. ධම්මිකා ගෙදර සියලුම වැඩවලට මවට උදව් කරමින් ඔවුන් සමග ලොකු සුහදතාවයකින් ජීවත් වුණා.ප්‍රභාත් හිටියෙ දුර ...

Read More »

තම කැමැත්තෙන්ම පාළු දූපතක දිවි ගෙවන අපූරු මිනිසෙක්

ඩැනියෙල් ඩැංගෝ විසින් ලියා නිම කරන ලද රොබින්සන් කෲසෝ කෘතිය ලොව මුල්ම නවකතාව ලෙස සැලකෙනවා. මේ කෘතියේ අඩංගු වන්නේ තමුන් ගමන් ගත් නෞකාව සාගරයේ ගිලී යෑම නිසා දූපතක හුදෙකලා වූ රොබින්සන් කෲසෝ නම් නාවිකයා ගැනයි. එම අත්දැකීම් අලලා ලියැවුණු එම කෘතියෙ අදටත් ලෝ පුරා විශාල ලෙස අලෙවි වෙනවා. එහෙත් සැබෑවටම පාළු දූපතක හුදකලා දිවියක් ගෙවනා රොබින්සන් කෲසෝ කෙනකු පිළිබඳ මේ ...

Read More »

ළමයින්ගේ මතක ශක්තිය වැඩි කරන ඔසුවක් රතුලූනුවලින් හදන හැටි

අපේ ලාංකේය ආහාර රටාවේ නැතිවම බැරි දෙයක් තමයි රතු ලූනු කියන්නේ. සම්බලට, බැදුමට, අච්චාරුවට, ලුණුමිරිසට විතරක් නෙවෙයි සෑම වෑන්ජනයකටම නැතිවම බැරි දෙයක් තමයි රතු ලූනු. ආහාර රුචිය වඩවන්නත්, ආහාරයට නැවුම් සුවඳක් එක් කරන්නත් ආහාර රසවත් කරන්නත් යොදා ගන්න රතු ලූනු අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට අනුව ඉතා අගනා ඔෟෂධයක්. රතුලූනුවල පවතින ඔෟෂධීය ගුණ රාශියක් අතරෙන් කිහිපයක් කීවොත් ආහාර රුචිය වඩවන්නත්, ...

Read More »