Thursday , 25 February 2021

ධම්ම දාන​

බාහිර අලංකාරයට වඩා පිවිතුරු සිතිවිලි බලව

“පතිරූපකො මත්තිකා කුණ්ඩලොව ලොහඩ්ඪමාසොව සුවණ්ණඡන්තො චරන්ති එකෙ පරිවාරඡන්තො අනෙතා අසුද්ධා බහි සෝභමානාති” (සත්තජටිලසුත්තං) මැටියෙන් සෑදු කුණ්ඩලාභරණ ඉතා අලංකාර ලෙසට පෙනේ. ලෝහයෙන් සැදූ ආභරණ රත්තරන් ආලේප කළ කල්හි ඉතා අලංකාරය. එසේ පිරිවර වටකරගනිමින් සමාජයේ සිල්වතුන් ලෙස හැසිරෙන සමහර බාලයෝ ඇතුළතින් අපිරිසුදු විය හැකිය. බුද්ධ ධර්මයේ ඇතුළත් පහත සඳහන් කථා වස්තුවෙන් පැහැදිලි වෙනුයේ’ බාහිර ස්වරූපය ඇතුළත නොදැරූ හා අභ්‍යන්තරයේ ඉතා විශිෂ්ඨ ආධ්‍යාත්මික ...

Read More »

බොදු උරුමය තඹ ආකරයට යටවන හැඩයි

ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයට දකුණින් පිහිටි තඹ ආකරයක් හාරද්දි බෞද්ධ ආරාමයක නටඹුන් හමුවූ බව චීන සමාගමක් කියයි. හත්වැනි සියවසට අයත් බව කියන මේ නටඹුන් අතර බුදුපිළිම, ආරාම, ස්ථුප  ආදිය එහි විය. ආකරයේ වැඩ පටන්ගන්නාවිට එම පුරාවස්තු වැනසී යතියි බියක් පවතී. ලොව දෙවැනි විශාලතම තඹ ආකරය එහි තැණීමට චීන සමාගම සැරැසෙයි.           Share

Read More »

නවීන විද්‍යාවට වඩා විද්‍යාත්මක බුදුදහම

බුදුදහමත් නවීන විද්‍යාවත් පිලිබඳ බොහෝ සැසඳීම් වර්තමානයේ දක්නට ඇත. නමුත් බොහෝ දෙනෙක් එසේ කරන්නේ, බුදුදහම ගැනවත් විද්‍යාව ගැනවත් නිසි අවබොධයකින් නොවේ. ලොකප්‍රකට භාවනා ගුරුවරයකු වන ඔස්ට්‍රේලියවේ පර්ත් නුවර බොධිංයාන සෙනසුනේ අනුශාසක අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ මහාතෙරුන්වහන්සේ , ගිහිකල විද්‍යාඥයකු ලෙස ලත් ඇත්දැකීම සහ බුදුදහමෙන් ලද අවබොධයත් එක්කොට දක්වන ලද අදහස් සහිත අපූර්ව ලිපියක් කියවීමට මාහට අවස්ථාව උදාවිය. ඉංග්‍රීසියෙන් අති මෙම ලිපිය ...

Read More »

බංගලිදේශ බොදු අයිතිය රකිනු

බංගලිදේශයේ බෞද්ධ ගම්බිම් වැනසීමට එරෙහිව ලන්ඩනයේ බෞද්ධයෝ ලන්ඩන් පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට ලබන 11 වැනිදා පස්වරු 2 – 4 දක්වා උද්ඝෝෂණයක් පැවැත්වීමට යති. මේ අතර ඉතාලියේ බංගලිදේශ හා ශ්‍රී ලංකා බෞද්ධයන් සංවිධානය කළ උද්ඝෝෂණයක් රෝමයේ බංගලිදේශ කාර්යාලය ඉදිරිපිට ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වීමට නියමිතය. වැනසූ දේපොළවලට වන්දි ගෙවන ලෙසත් අපරාධකරුවන් නීතිය හමුවට ගෙනඑන ලෙසත් ඔවුහු ඉල්ලති. Share

Read More »

උල්කාවකින් බුද්ධ ප්‍රතිමාවක් ?

වසර පහලොස් දහසකට පෙර කඩා වැටුනු උල්කාවකින් නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමාවක් හා සමාන ප්‍රතිමාවක් ජර්මනියෙන් සොයාගෙන තිබේ. නාසි පාලන සමයේදි මෙය නිර්මාණය කරන්නට ඇති බව ජර්මන් පර්යේෂකයෝ විශ්වාසය පළකරති. සෙන්ටිමිර් 24 ක් උස මෙම ප්‍රතිමාවේ බර කිලෝ ග‍්‍රෑම් 10 කි. ප්‍රතිමාවේ උදරයේ ස්වස්තිකය නිර්මාණය කර තිබේ. දුර්ලභ ගණයේ යකඩ සහ නිකල් වලින් ස්වස්තිකය සකසා ඇත. 1938 වසරේදි ටිබෙට් රටින් ජර්මන් ...

Read More »

කිංචිගුණේ චෛත්‍යය මතුවෙයි

බෙලිහුල්ඔය ප‍්‍රදේශයේ සිට කිලෝමීටර්  06 ක් පමණ ඈතින් සමනල වැව ජලාශය පිහිටා තිබේ. මේ දිනවල සමහර පැතිවලට ගංවතුර ගලද්දී තවත් සමහර ප‍්‍රදේශවල නියඟයෙන් බැටකන බව අසන්නට ලැබේ. බළන්ගොඩ හා ඒ අවට ප‍්‍රදේශයන්ට තවමත් වර්ෂාව නොලුබීමෙන් වියළි ඉඩෝර කාලගුණික තත්වයකට මුහුණ පෑමට සිදුව ඇත. ඉඩෝරයේ තරම කොතෙක්ද යත් වැව් අමුණු හිඳෙමින් බීමට ජලය නොමැති තත්වයකට මෙම ප‍්‍රදේශ පත්ව තිබේ. සමනල වැව ...

Read More »

උතුරු ලන්ඩනයේත් මහ මෙවුනා මධ්‍යස්ථානයක්

ලන්ඩනයේ මහමෙවුනා භාවනා මධ්‍යස්ථානයේ ආගමික වැඩ සටහන් සඳහා වන ඉල්ලූම අනුව උතුරු එංගලන්තයේ නීස්ඩන්හිද තවත් මධ්‍යස්ථානයක් අරඹා ඇත. බැසිල්ඩන් ප‍්‍රධාන මධ්‍යස්ථානයේ වැඩ සිටින භික්ෂුන් තුන් නමට වෙනත් නගරවල වැඩ සටහන් පැවැත්වීමටද සිදුවී තිබේ. නීස්ඩන්හි ධර්ම දේශනා, ධර්ම සාකච්ඡ හා සත් බුදු වන්දනා වැඩ සටහන්වලට සහභාගිවූ වැඩි දෙනා තරුණ තරුණියෝය.      Share

Read More »

ස්කොට්ලන්තයේ ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය

සිකුරාදා සවස එඩින්බරා සරසවියට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමවීමේ උත්සවය සඳහා එම විශ්ව විද්‍යාලයේ උප කුලපති එඩින්බරා නගරාධිපති ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ. ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති, ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයයේ බෞද්ධ කටයුතු උපදේශක කඹුරාවල සිරිරේවත නාහිමියෝ විශේෂ දේශනයක් කළහ. ශ්‍රී ලාංකික බෞද්ධයෝ ද එහි ආහ. ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා නමස්කාර කිරීමට ස්කොට්ලන්ත වැසියනට තුබුණේ අපරිමිත ශ්‍රද්ධාවකි. මෙම ප්‍රදර්ශනය ඉරිදා පස්වරු පහ ...

Read More »

තවමත් සුරක්ෂිතව පවතින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය

බුදු හාමුදුරුවන්ට රූපයෙන් බොහෝ දුරට සමාන වුණු රහතන් වහන්සේ නමක් ගැන කතාව හුඟක් වෙලාවට ඔයාලා අහලා ඇති. ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. මගධ රාජ්‍යයේ මහාතීර්ථ බමුණු ගමේ කෝසියගොත්ත බමුණාට සහ සුමනාදේවී බැමිණියට දාව ඉපදුණු පිප්ඵලී කියන බමුණු කුමාරයා තමා පසුකාලීනව බුදුන් සරණ ගිහින් මහා කාශ්‍යප නමින් ප්‍රකට වුණේ. ධූතාංගධාරී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය වගේම බුදුන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර අගසව් දෙනමම ...

Read More »

බුදුන් සරණගිය පිටසක්වළ ජීවීන්

කළු කුහර හා ආකාශ වස්තූන් පිළිබඳව අති විශේෂඥ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් මහතා පවසන අන්දමට මේ ග්‍රහ ලෝකයෙන් පිට, මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට, මේ චක්‍රාවාටයෙන් පිට අපට වඩා නැණින්, බෙලෙන් දියුණු ජීවිහු සිටින බව සනාථ වී තිබේ. මේ නව සොයා ගැනීම් ඔස්සේ ලද, ඇමරිකා එක්සත් ජනපදය ලොවට හෙළි නොකරන, ඔබගේ කෙස් කෙළින් සිටුවිය හැකි රහසක්ද ඇත. ඇමරිකා එක්සත් ජනපදයෙහි, නෙවාඩා ...

Read More »