පරම නිෂ්ඨාව වශයෙන් දේව සහතාව ප්‍රතික්ෂේප කරන නිර්වාණයෙහි ස්වීයත්වය බුදු රජාණන් වහන්සේගේ ශාස්තෘත්වය දිව්‍යමය ලෙස විනිශ්චය වූවක් නො වේ. උන්වහන්සේගේ ධර්මය දෙවියන් වෙතින් ආ පණිවිඩයක් මනුෂ්‍යා වෙත ශුභාරංචියක් ලෙස ප්‍රකාශ වූවක් ද නො වේ. ලෝකයේ දේවවාදී ආගම් වල දක්නට ලැබෙන කිසිවක් බුදු සමයට සාධාරණ නැත. බුදු දහමේ ස්වාධීනත්වය මෙය යි. එසේම, එහි දැක්වෙන පරම නිෂ්ඨාව වන නිර්වාණය ද අනන්‍ය ලක්ෂණ ...
Read More »ධම්ම දාන
ජනපතිගේ ඉල්ලීමෙන් මුන්නේස්වරම් කෝවිලේ බිලි පූජාව නවතියි
ලබන පළමුවෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ සත්ව බිලි පූජාව ජනපතිගේ ඉල්ලීම මත අත්හිටවූ බව මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී දේවාලයේ ප්‍රධාන පූජකවරයා පවසයි. සර්වඥ ධාතූන් වහන්සේලා මෙරට ප්‍රදර්ශනය කරන කාලය තුළ සත්ව බිලි පූජාව නවත්වන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබීම හේතුවෙන් මේ වසරේ පමණක් පූජාව අත්හිටුවන බව කාලිමුත්තු සිවපාක්‍යසුන්දරම් පූජකවරයා පවසයි. හලාවත මුන්නේෂ්වරම් කෝවිලේදී ලබන මස 01 වැනිදා සිදුකිරීමට නියමිත සත්ත්ව බිලි පුජාව නතර ...
Read More »ලෝකයා දන්නෙ නැතිවට මම විශේෂිත පුද්ගලයෙක්
පසුගිය සියවසේ ලියැවුණු ගැඹුරු දහම් පොත්වලින් බොහොමයක්ම රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ගේ බව ගිහිපැවිදි දෙපක්ෂයම හොඳින් දනී. උන්වහන්සේ ලියූ බෞද්ධ පොත් විනය ග්රන්ථ, අභිධර්ම ග්රන්ථ, භාවනා ග්රන්ථ, ධර්ම ග්රන්ථ ආදී වශයෙන් වර්ග කොට දැක්වීමට පුළුවන. ඒ ඒ විෂයනට අදාළව පරතෙරට ගිය අපූරු ධර්මධරත්වයක් උන්වහන්සේට තිබුණි. එසේම ගුණ බර වූ විනය ධරත්වයක් ස්වභාවයෙන්ම රේරුකානේ නායක හාමුදුරුවන් ගෙඩනගා ගෙන තිබිණි. ඒ ධර්මධරත්වය ...
Read More »සඳහම් මණ්ඩපය
Share
Read More »සුමධුර දහම් දෙසුම
Share
Read More »ආනන්ද මෛත්‍රිය හිමියන් හෙළිකළ පූර්ව ජන්මයේ තොරතුරු
අග්ගමහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වී 2009 ජූලි මස 18 වැනි දිනට එකොළොස් වසරක් සපිරුණි. උන්වහන්සේ බළංගොඩ, කිරිඳිගල, උරස්වත්තේ පදිංචිව සිටි නාරංගොඩ ආරච්චිගේ මෙතියස්හාමි නොහොත් මද්දුමහාමි මහතාටත් බෙන්තර ආරච්චිගේ හීන් මැණිකේ උපාසිකා මාතාවටත් දාව 1896 අගෝස්තු මස 23 දින රාත්‍රී විලියම් නමින් තමා උපත ලබන්නට පෙර දෙව්ලොවින් චුත වී පැමිණි බව උන්වහන්සේ කීහ. බළංගොඩ මහා නාහිමියෝ ...
Read More »